දේශකයා ගැන නොදන්නා කෙනෙකු සිංහල බ්ලොග් අවකාශයේ සිටිනවා විය නොහැක.ඔහු අන්තිමට පළකල ලිපි දෙකම බොහෝ දෙනාට විකාරරූපී,මඤ්ඤං ලිපි දෙකක්ම විය.
[1.මඟුල් මුද්ද | 2.දාමය]
නමුත් ඒ තත්වයට ඔහු පත්වූයේ මන්දැයි දන්නේ අතළොස්සක් පමණි.මේ ඒ නොදත් සියලු දෙනාගේම දැනුවත් වීම පිණිසය.
මෙහි දේශකයා සමග ඇතිවූ සංවාදය බලන්න.
සැ:යු:දේශකයාගේ ප්‍රතිචාර පමණක් කියෙව්වද ප්රමාණවත්ය.
කරුණාකර එක විනාඩියක් අරන් කියවන්න.නැත්තම් මං කියන දේ නෙවෙයි ඔබලා තේරුම් ගන්නේ....
ඉවාන්ගේ ලිපියකදී මෙලෙස දුලා සමග වාදයකට පැටලුණු දේශකයා පුන පුනා කියා සිටින්නේ මුල,මැද,අග ගැලපීමක් නැති කතා ගැන බව වැටහෙන්නට ඇත.එය තරයේම දුලා ප්‍රතික්ෂේප කළ බැවින් තනිවම එවන් මුල-මැද-අග නොගැලපෙන කතාවක් ගෙතීමට උත්සහ කිරීම උක්ත කරුණට හේතු විය.
දේශකට ලැබෙන ප්‍රතිචාර
වර්ෂ 2014 පෙබරවාරි වන විට....
*කෙන්ජි -සසිදුවගේ පෝස්ට් එක කියවල බොට පිස්සු හැදිලා. මොන මල විකාරයක්ද බන්.
*අටම්පහුර -තේරෙන්නේ නැ
*සරත් ලංකාප්‍රිය - ම්හු.. ට්යුබ් ලයිට් ..
* හැලපයා -මොනවද බං මේ නොන්සන්ස්,ලියපංකො හරිහමන් කතාවක්.
*කෝරලේ මහත්තයා -ඇඳේ චූ දාලා ඉවර වෙලා ඩෝප් පිටම ලියුව ලියමනක් වගේ. රසවත් කතාව අගක් මුලක් නැති ඉලව්වක් බවට පත් කරලා.
* ගාලු කොල්ලා -මොකක්....
* සහෝදර -මොන මගුලක් ද ???දේශිකා ගහපු පාරක් ඔලුවට වැදුණා ද ??
* එදිරි - මොකක්ද මේ අග-මුල නැති කතාව
*නාඩියා -මේ දේශක......
*සිත්තරී -පැටලුණාද මංදා
*යක්ෂයා - මේ දවස් වල ඔලුව හරියට වැඩ නෑ. මෙලෝ සංසාරේ දෙයක් තේරුනේ නෑ
*බස්සී - මොලේ මඤ්ඤං වෙලා ගියා වගේ..
*මොණර සිතැත්තී ( මොණරි )- මේ කතාවේ තේරුම මොකක්ද දේශකයෝ.. අගක් මුලක් නැනේ :ඔ
*Pasan Perera -මුල හරිය නම් තේරුනා ඒත් අග හරිය මීටර් උනේ නෑනෙ 3න් පාරක් විතර කියෙව්වා
*සහෝදර -අඩේ අෆ්ෆා මොනවද මේ ...අද කතාව නම් එච්චර වැඩක් නෑ ඔං ...සමහර වෙලාවට මට තෙරුණා මදි ඇති .......දේශක ලකුණ නෑ මට හිතෙන්නෙ
*Mahesh Rathnayaka -දේශක තුමාගෙ හැම කතාවම ආසාවෙං කියෙව්ව අද නං මට ටිකක් මංඤං උනා සොරි ඈ ටිකක් මාත් ටියුබ් ලයිට් නෙව
*මධුරංග -මොකද්ද දේශකයෝ තේරෙන විදිහට ලියහන්කෝ
[සැ:යු ඉහත සඳහන් සියලු ප්‍රතිචාර නිර්මාපිත ඒවා නොවන අතර, පෙර කී ලිපි දෙකෙහිදී දේශකට ලැබුණු සැබෑම ප්‍රතිචාර වේ.විශ්වාස නැති අය ඒ ලිපි දෙකෙහි කමෙන්ට් පරීක්ශා කර බලන්න.]
අදින් වසරකට පසු .....
* මෙලෝ දෙයක් තෙරුන් නෑ බන්.
* ලිපිය නම් හරි හොඳයි. ඒත් මේ මට මුකුත් තෙරුන් නැහැනෙ..
* හැබෑටම උබෙ ඔලුව කොහෙහරි වැදුනද?
* හිහි,,, කිසිදෙයක් තෙරුන් නෑ ඉඳගෙන.
* දේශ් උබට වැඩියි බං.මචං බිව්වාම ටිකක් නිදාගනින්.බොග දාන්න බැරිය පස්සෙ.
2019 වසරේ දී....
බ්ලොග්කරුවන් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත ගූගල් සමාගම, දේශක බ්ලොගයේ කමෙන්ට් කොටුවට විශේෂ පහසුකම් කීපයක් සලසා දී ඇත.
උඹ හරි.
ReplyDeleteඅඩු ගානේ මින් පස්සෙ අපේ මොලේ කොලොප්පන් නොකර ලියන්න පුරුදු වෙන් නැතැයි.
දේශා ට විතරක් නෙමේ ගොඩක් අයට මේක වැදගත්.
ඔය ලිපිය මම කියෙව්වම හිතුවේ මට විතරයි කියල.
ඔය ලිපිය තව හොදයි.
එක හරකෙක් ලියනවා හෙන මාගල්.
ඒ මදිවට විකිපීඩියා අමු කොප්පෙ.
බලමු මචන් දේශා මොකද කියන්නේ කියල
ඌ ට තරහට ලියපු දෙයක් නෙමෙයිනේ මේක..
ඒකා මම දන්නා විදියට හොද බුද්ධිමතා හැක්......හැක්.....
//එක හරකෙක් ලියනවා හෙන මාගල්.
Deleteඒ මදිවට විකිපීඩියා අමු කොප්පෙ.//
ඌ දැන් ලියන්නෙ නෑ නේද?
බලමු දේශා එයිද කියල!!!
Deleteකෙන්ජි උඹ නිකං වලං කඩේට පැන්න ගොනා වගේ හතර අතේ අනින්න විතරයි දන්නේ. උඹේ කොමෙන්ට් වලින්ම උඹේ මොලේ තරම තේරෙනවා.
Deleteඉන්දික කියන්නේ බ්ලොග් ලෝකේ පොලිස් කාරයාද?. නිකන් පලයන් මිනිහෝ යන්න. උඹ ඔච්චර පොර වගේ කතා කරන්නේ උඹ වගේ හැමෝම මැටි හරක් නෙවේ. විකිපීඩියා හරි මොන රෙද්දක් හරි කොපි කරලා කවුරු හරි ලියන්නේ උගේ කැමැත්ත. උඹ කැමතිනම් කියවපන් අදහසක් තියනවනම් කොමෙන්ට් කරපන්. වැරද්දක් තියනවනම් පෙන්නපන්. හැබැයි අවජාතකයෙක් වගේ තැන තැන වල මේ වගේ කොමෙන්ට් නොදා. මිනිස්සු ඇඳ ගන්න එක හරි නා ගන්න එක හරි උන් කර ගනී උඹ සයිට් ගානේ ගිහින් ඔය අප්පෙක් නැති කම ප්‍රදර්ශනය කරන්න කොමෙන්ට් දාන්න එපා. උඹ ගොනාට ඇඳලා අභීතට සල්ලි දුන්නට අනිත් එවුන් ඒ වගේ හරක් නෙවේ. තොපි වගේ උන් තමයි මොනවා හරි දෙයක් ලියන උන්ට වල කපන්නේ.
අනික තව දෙයක් මාරයා රස්තියාදු කාරයාට ගැහුවේ උ මාරයාට පෞද්ගලිකව ඊයක් විදලා අන්දන්න බලපු නිසා. උඹටත් එහෙම දෙයක් උනා නම් එක ප්‍රසිද්ද කරලා උඹට ඕන මඟුලක් කරපන්. එහෙම නැත්තං කරබාගෙන ඉඳපන්. අනුන්ගේ සීනි කිරන්නේ නැතිව. ජාලේට පොලිස් කාරයෝ ඕන නැ.
Deleteහය්යෝ යන්නෙ කොහෙද ෂොපින් බෑග් එකේ පාන් වගේ ඇනේගෙ කතාව! ආයි පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි කියෝල එන්න මෙයා.
Deleteඔය කෙන්ජි කියපු එක උලුප්පලා පෙන්නනේ උඹේ පුක (පුක යනු කුණුහරපයක් නොවේ-කතන්දර ) කහනවටද? අනික ඔය ගොන්ජිම තමා උගේ සයිට් එකේ උඹලට බැනලා පොරව අප් කරලා තිබ්බේ. ඔය ගොනා බ්ලොග් ලෝකෙන් එළවලා දාන්න ඔන.උ ප්‍රතිපත්තියක් තියන එකෙක්ය. උදේට එකක් හවසට තව එකක්. උඹ කරන්නේ බළල්ලු ලවා කොස් ඇට බාවන එක. තොපි හිතන්නේ බ්ලොග් ලෝකේ ඔකොම තොපි වගේ ගොන් හරක් කියලද
Delete// ඔය ගොනා බ්ලොග් ලෝකෙන් එළවලා දාන්න ඔන//
Delete//ජාලේට පොලිස් කාරයෝ ඕන නැ//
paw unicord
පොඩ්ඩක් මොලේ ඇතුව කියවපන්. තේරේවි එතකොට
ReplyDeleteදේශ් කරුණාකරල ප්‍රොෆයිල් එකෙන් වරෙන්.උබේ ඔය කුණු වැඩේ මට අල්ලන්නෙ නෑ.
Deleteදේශා ඔහොම ඇනෝ එන පොරක් නෙමේ නේද මචන් ...?
Deleteකෙන්ජයියගේ බ්ලොගේමද කොහෙද ඔහොම කේස් එකක් දැක්ක වගේ මතකයි
Deleteහැක්...හැක්..දුලා තෝ තමයි මිනිහ....
Deleteමම අපේ දේශව ඔරොප්පු කරන්න එහෙම දැම්ම ....
ඌ අනිත් අතට මට ඔලොක්කුවට කමෙන්ට් කළා....
එහෙමයි ඒකාගේ හැටි...
සසිදුවගේ පොස්ට් එක ගැන & සසිදුව ලියල තියෙන විදිය ගැන හරි ඉහලින් සතුටු වුනා දේශා...
උඹටත් තුති...මෙහෙම සංවාද ගේනවට...දේශා කොහොමත් සති අන්තෙ අපි එක්ක නැහැ නොවැ බන්...
ඉවාන් මල්ලි නියම කමෙන්ට් එක කාටත් රසයි...
තැන්කූ කෙන්ජියා...
Deleteමමත් මේ ලිපිය ලිව්වේ දේශව ටිකක් අවුස්සලා මෙතන සංවාදයක් හදන්න.
කෝ මිනිහා නෑනෙ.ඇයි මිනිහ සෙනසුරාද ඉරිද නැත්තෙ?
වීක් එන්ඩ් එකේ ඌ කසිප්පු පෙරනවනෙ ...
Deleteදේශකයා මේවට කමෙන්ට් කරන්න එන්නෙ නෑ.බලන් ඉන්න එපා.
Deleteදේශකයා ඊයෙයි පෙරේදයි කිසිම බොගකට ඇවිත් තිබ්බෙ නෑ
Deleteමේකයි සීන් එක දේශකය මේ දවස්වල ටිකක් කාර්ය බහුලයි ඒ නිසා කෙටියෙන් ලියනව වෙන්න පුලුවන්...අනිත ඔය කතාවල පිටින් බැලුවට කිසිදෙයක් නොතේරුනාට සැගවුනු යටි අර්තයක් තියෙන්නත් පුලුවන්...
ReplyDeleteයටි අර්ථ එක මිනිහෙක්ට හරි තේරෙන්න එපැයි සසිඳුවා!
Deleteතේරෙන උනුත් ඉන්නවා බන් :D
Deleteඅර චන්දන අයිය පහල කමෙන්ට් කරල තියෙන්නෙ :P
මුන්ට ඕව තේරෙන්නෙ නෑ සසිදුවා.
Deleteඅපි පොඩියි නේ බන්...
Deleteමෙහෙම දෙයක් තියෙනවා දුලා අපි ලියන දෙයක් කියවන පාඨකයගේ රුචිකත්වයේ පරාසය බොහොම පුලුල්. සරල ඕනිම කෙනෙකුට තේරෙන කතාවක් සහ කියවලා තේරුම් ගන්න ඕනි කතාවකට ඇදෙන පිරිස් වෙනස්. මගේ පාඨකයන්ගෙන් මම තේරුම් ගත්ත දෙයක් ඒ. අපිට ඔය වෙනස් රුචි පාඨකයන් දෙගොල්ලන්වම සනසන්න වෙනවා. දේශකයගෙ කතාවෙ මාතෘකාව තේරුම් ගත්තහම මුලු කතාවම තේරෙනවා. මමත් ඇතුලු බහුතරයක් කැමති බ්ලොග් වල සරල කතාවක් කියවලා විඳින්න. ඒත් ඒක එහෙමම වෙන්නම ඕනි නෑ..
ReplyDeleteමෙහෙමයි දේශකය හැදුවේ මුල,මැද ,අග ගැලෙපෙන්නේ නැති කතාවක් හදන්න.(උඩ දීපු ලින්ක් එකේ ඉවාන්ගෙ ලිපියෙ උගේ කමෙන්ට් ටික දැක්ක නම් තේරෙයි.)
Deleteසංකීර්ණ නිර්මාණ කියන්නේ කෙලින්ම කතාව කියන්නේ නැතුව තැනින් තැනින් සිදුවීම් ඉදිරිපත් කරන එක.නමුත් කතාව අවසානයේ සැබෑ කතාව ප්‍රේක්ශකයට වැටහෙනව.අර සිදුවීම් අතර සම්බන්ධතාව පැහැදිලි වෙනවා.මුල මැද අග තේරෙනව.
2010 නිකුත් වුනු Inception චිත්‍රපටය ලොව සංකීර්ණතම සිනමා පටය ලෙස නම් ලැබුවා.ඒකෙත් ඔය වගේ තමයි.ඔයිට අන්තයි.හුගක් එවුන් හෝල් එකෙන් නැගිටල ගියාලු.ඒත් අවසානයේ සියල්ල පැහැදිලි වෙනවා.(ප්‍රේක්ශකයට තේරෙනවා මෙන්න නෙහෙම තමයි වෙන්න ඇත්තේ කියල )
දේශකයගෙ එක එහෙම නෙවේ.අන්තිම වෙනකොට තේරුණ ටිකත් නැති වෙලා යනවා.
මම අදටත් බ්ලොග් ලියන කෙනෙකුට වඩා කියවන කෙනෙක් විදියටයි ඉන්නෙ දුලා. මම බ්ලොග් කියවන්න පටන් ගත්තෙ බ්ලොග් ලියන්න අවුරුදු ගානකට ඉස්සෙල්ලා. ඒක මම කියන්න යන දේ තවුරු කරගන්න සුදුසුකමක් නොවුනත් මම ඒ කියවිල්ල ඇතුලෙන් ගත්ත අත්දැකීම තමයි මගේ කියවීම තවමත් පරිපූර්ණ නැහැ කියන එක..හැම කියවිල්ලකින්ම අළුත් යමක් දැනෙන්න ගන්නවා. පරණ කියවපු එව්වා අළුත් ජීවිත අත්දැකීම් එක්ක කියවන කොට ඉස්සෙල්ලා නුදුටු ඉසව් ස්පර්ෂ කරන්න අවස්ථාව හමු වෙනවා. මට එහෙම උනු පලියට හැමෝටම එහෙම වෙන්න ඕනි කියන පටු මාවතේ නොහිටියත්..බොහෝ අයවලුන්ට පොදු සත්‍යය ඒකයි කියලා නම් දැනිලා තියෙනවා..
Deleteලින්ක් එකේ ගිය සංවාදය දැනුයි කියෙව්වෙ..ඒක මුලින් දුටුවනම් මගේ ඔය උඩ කමෙන්ටු දෙකම නොකොටා උන්න තිබුනා..
Deleteඒකනේ වෙනි අයියා කලින්ම කිව්වේ...
Deleteමමත් මේකට ගෑවිලානේ අපොයි ... දුලා මට හිතෙන හැටියටනම් දේශයාට ඔහුට අවැසි ලෙස ලිවීමට ඉඩ තිබිය යුතුයි. එය ඔහුගේ අයිතිය . ඒ වගේම එය විචාරය කිරීමට ,විවේචනය කරීමට ඔබටද අයිතියක් ඇත. එය පාඨක අයිතිය ..විචාරයේ අයිතිය. වැදගත්මදේ මේ සංවාද මේ ආකාරයෙන් මහත්මා ලෙස සිදු කිරීමයි. මොන සංවාද ඇතිවුණත් එය සයිබරයෙන් එලියට නොගෙන මෙහිදීම අවසන් කර ඊළඟ නිර්මාණයේ සිට නැවත සුපුරුදු හිතවත් කමින් කල් ගෙවීමයි. එය එසේම කිරීමට ඔබ දෙදෙනාටම ශක්‍යතාවය තිබේ.
ReplyDeleteදේශයාද මෙහි පැමිණ අදහස් දක්වන තෙක් බලා හිඳිමි. වඩා සාර්තක් නිමානයක් බිහිවීමට විචාරය මනා පිටිවහලක් වනබව මගේ හැගීමයි.
ඔබ හරි මල්ලි.... 100%....
Delete+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
Delete+++++++++++++++++
Deleteදැට්ස් රයිට් ඔක තමයි මමත් හිතන්නෙ.එක විදියටම ලියන්න ගොඩාක් අය ඔන නැ නෙ.
Deleteඑම කතාවල මුල මැද අග ක්‍රමානුකුලව සම්බන්දව කතාවක් මවන්නේ නැහැ. නමුත් මුල මැද සහ අග කියන්නේ එකම සිද්දියක අවස්ථා. ඒ වගේම ඒ මුල් අවස්ථාව අනුව අපි බලාපොරොත්තු නොවන දෙයක් දෙවැනි අවස්ථාවේ තියෙනවා. කතාවේ හිතන්න දෙයක් තියෙනවා. පපඩමක් රස විඳින විදියට නෙල්ලි ගෙඩියක් රස විඳින්න බැහැ. සමහරෙකුට නෙල්ලි රස නැහැ.
ReplyDelete2019 වසරේදී දේශකයාට දමන කමෙන්ට් බොක්ස් එකනම් මරු. නියම නිර්මාණයක්. හැක හැක
තැන්කූ බන්
Deleteලියන හැමදේටම එල මචං කියල ක්මෙන්ට් එකක් දානවට වඩා විචාරයකින් රච්කයා ඔපමට්ටම වෙනවා කියන එක තමයි මම නං හිතන්නේ..නමුත් විවිධ රසයන් තිබෙන ගැලරියකට පොදුවේ ලියන එකත් ටිකක් අමාරු වැඩක්..විවේචනයක් අවරෙට යන්න තියන සම්භ්හාවිතාව නිසා නොකර ඉන්නවට වඩා සද් හාවයෙන් යමක් පෙන්වාදීම වැරැද්දක් නෙවෙයි ..!!!
ReplyDeleteඔව් වැරැද්දක් නෙවේ.කවුද දැන් එහෙම කිව්වෙ.
Deleteමට පේන විදිහට ඔහෙල එකෙක්වත් අර ලින්ක් එකෙන් ගිහින් දේශකය කියපු ටික බලලා නෑ වගේ.
කියල තියෙන්නෙ මමයි ..!! ඔය මගෙ කමෙන්ට් එකේ කියල තියෙන්නෙ. ලින්ක් එක බැලල ඇවිත් තමයි ලිව්වෙ යාලුවා. අකමැතිනම් කමෙන්ට් එක මකල දාපං !!
Deleteහරි හරි ලොක්ක තරහ ගන්න කාරි නෑ.
Delete//සද් හාවයෙන් යමක් පෙන්වාදීම වැරැද්දක් නෙවෙයි ..!!!//
මම ඇහුවෙ වැරැද්දක් කියල කිව්වෙ කවුද කියලයි.මම වැරදියි කිව්වා වගේනෙ මේකෙන් පෙනුනෙ.
නෑ මචං.. උඹ වැරදියි කිව්ව නෙවෙයි.එහෙම තේරුං ගන්නෙපා..මට කියන්න ඕන උනේ හොඳ හිතින් නරකක් පෙන්නල දෙන එක එල පට්ට මචං කියනවට වඩා ලියන එකාට සපෝට් එකක් කියන එකයි .. ජය වේවා !!!
Deleteතමන්ට කැමති දෙයක් ලියන්නට දේශකයට තියන අයිතියට ගරු කරනව වගේම අපට හිතෙන දේත් ගෙඩි පිටින්ම කියල දානව එච්චරයි.
ReplyDeleteඒක එහෙම තමයි! එකනෙ මේ මාත් පෝස්ට් එකක් පිටින්ම ගහල කරන්නෙ.
Deleteමට නම් හිතා ගන්න බෑ සඳුන් ඇයි මෙහෙම කියන්නේ කියලා. දේශකයාගේ ඒ කථා දෙකම මම කියෙව්වා. දාමය මඟුල් මුද්ද කථාවටත් වඩා හොඳයි. ඒවා එකපාරටම නොඳැනෙන්න හරිම ලස්සනට නිර්මාණය කරලා කියලයි මට හිතෙන්නේ. දාමය ඉතාම
ReplyDeleteඋසස් මට්ටමේ නිර්මාණයක්. මම දේශකට සුභ පතනවා!!!
සාදරයෙන් පිලිගන්නවා දුලාගෙ අඩවියට !
DeleteThis comment has been removed by the author.
Deleteසසිඳුවා මොකද්ද කියන්න තැනුවේ? මට අවුලක් නෑ කියන්න හදපු එක කියහන්!
Deleteඌ ඕන දෙයක් ලියපුවාවේ... අපි අපිට ඕන එවා කියලා දාමු.. එච්චරයි..
ReplyDeleteඑළ !
Deleteමුන්ට තාම ඕව තේරෙන් නෑ මාතලන්.
Delete@ano
Deleteඅපි පොඩියි නේ බන්...
මගෙ අදහස මේකයි දුලා. ඕන කෙනෙකුට තමන් කැමති ශෛලියකින් ලියන්න අයිතිය තියනව. ඒ වගේම තව කෙනෙකුට ඒක විවෙච්නය කරන්නත් අයිතිය තියනව. ඒ කොහොම වුනත් මේ සංවාද වලදි සුහදතාවය පලුදු නොවෙන විදිහට කෙරෙන එක වැදගත්. මෙතන නම් එහෙම වෙයි කියල පේනව.
ReplyDeleteපුද්ගලිකව, මං දේශකය ලියන ඒ වෙනස් ක්‍රමයට කැමතියි. ඒ ඉතින් මගේ කැමැත්ත..
(මොකෝ මේ එකම පෝස්ට් එක දෙපාරක් දාල තියන්නෙ ? මට පේන හැටිද මන්දා. ඒ දෙකේම කට්ටිය කමෙන්ට් කරලත් තියනව.)
මොන සංවාදද චන්දන අයියෙ දේශකය පලාතක නැති කොට.
Deleteමෙහේ පාලු ගෙයි වලං බිඳිනව වගේ....
එකම පෝස්ට් 1 දෙපාරක් වැටීම.මටත් අවුලක්! මේකෙ ටෙම්ප්ලේට් අවුලක්! දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න මොකද්ද කරන්න ඕන කියල.
දේශාගෙන් අහන්න ඌ කියලා දෙයි :D
Deleteayubowewa..mama hamogema blogs balanawa.. samahara ewata mama comment kala.. mamath asai magema blog ekak patan ganna..( im suffering from be a blog writer ). any one in dubai..can u pls help me.. i tried many of times.. but couldn't... pls help me.
ReplyDeleteකියවන්න මාතලන්ගේ බ්ලොග් පාඨමාලාව...
Deleteතාම දේශක ඇවිත් නෑ වගේ ...)))
ReplyDeleteමේ ෆේක් එකවුන්ට් එකක්ද????????????
Delete@දිලිනි
Deleteදේශකයා සෙනසුරාද,ඉරිද නෑ කියල කෙන්ජියා කියන්නෙ
දේශකය කව්ද කින්ද මන්ද මොනවත් දන්නැතුව දේශකය එක්ක චැට් එකක්වත් දාපු නැති උනුයි මේ දේශකයා ගැන කතා කරන්න එන්නෙ.මේව මේ ප්‍රසිද්ද වෙන්න කරන වැඩ.මේ වගේ පෝස්ට් දාල පොරක් වෙන්න අමාරුයි.හොදයි හොදයි ඔහොම යන්.
Deleteදේශකයා සෙනසුරාද ඉන්නවා ඒත් ඉරිදා නෑ, ඉදල හිටල ඉරිද ඉන්න වෙලාවලුත් තියනවා.දේශකයා ගැන විචාරය කරන්න කලින් ඒ ලිපි වල පිළිබද ගැඹුරින් සිතන්න.දේශකයාගේ සමහර නිර්මාන සරල විදිහට කියවන මිනිස්සුන්ට තේරෙන් නෑ.
අනික් කරුණ බ්ලොග් අවකාශයේ අවුරුදු 16යේ 17තේ කොල්ලො කෙල්ලො වගේම අවුරුදු 50 60 ගියපු බ්ලොග් කරුවන්ද සිටිනවා එනිසා නමින් ඇමතීමේදී ඒ පිළිබද සැලකිලිමත් වෙන්න.
Delete@ Ano
Delete"කෙන්ජියා" කියල කියපු එකටද කියන්නෙ ?
@AnonymousFebruary 9, 2014 at 2:16 AM
Delete//මේ වගේ පෝස්ට් දාල පොරක් වෙන්න අමාරුයි.//
දැන් මං පොරක් වෙන පොස්ට් ද දාන්න ඕන.
ඔබතුමියත් පාඨමාලවක් පටන් ගන්න.
"පොරක් වෙන හැටි"
පොරක් වෙන්න අර්ථයක් ඇති දෙයක් ලියපන් මේ වගේ ගොන් ඒව ලියන් නැතුව, හිනාවෙන්න දෙයක් ලියනවනම් ඒක හිනාවෙන්න පුලුවන් විදිහට ලියපන්, මේව දැක්කම අපිට හිනායන්නෙ උබ ගැනයි.
Deleteඑහෙමෙයි?? එහෙනම් හැමදාම ඇවිත් පෝස්ට් එක කියවලා,මට හිනා වෙලා පලයන්!
Deleteඩ්‍රයිවර් කොල්ලත් ආවා ඔන්න මේ පැත්තේ..දේශකගේ දාමය පෝස්ට් එක නම් මට තදින්ම දැනුනා..
ReplyDeleteමටත් දැනුණා ටිකක් !
Deleteඋබට මොනාද බන් දැනුනේ?
Deleteනව නළු රසෙන් 9ත් පන්නලා 10ක් විතර දැනුනා.දැනිල්ල වැඩි කමට බොක්කෙ පොරට හිට්ස් වැඩි කරල දෙන්න මේ වගේ එකකුත් ලිව්වා.
Deleteඇයි අවුල්ද?
මෙහෙමයි, අපිට හුඟක් වෙලාවට ලියන කෙනාගේ හිත ඒ කෙනා කියන්න හදන දේ හරියට තේරුම් ගන්න බෑ.. සරළ අදහසක් වුනත් අපිට තේරෙන දේ නෙමෙයි වෙන්න පුළුවන් ලියන කෙනා අරමුණු කර ගන්නේ.. දේශකයා කියන්නේ හොද ලියන්නෙක්.. අපි අපිට තේරෙන ට්ක ඔළුවට දා ගමු.. අනිත් ටික ගැන අහලා දැන ගමු..
ReplyDeleteදේශා, සති අන්තයේ බ්ලොග් වල නෑ.. සඳුදා දිහාවට මේකට උත්තර ලැබෙයි..
ඒ වුනාට දේශක ඉස්සර මම ඔය සති අන්තේ ලියපු පෝස්ට් වල උඩින්ම කමෙන්ට් දැම්මනෙ.
Deleteඔය උඩ සංවාදෙ ගියෙත් සෙනසුරාදා ...
බ්ලොග් ලෝකය තුල තම ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට දුලා දරන උත්සාහය අගය කල හැකිවුවත් එය කරන්න උත්සහ දරන ආකාරයෙන් ඔහුගේ දැනුමේ තරම මැනවින් පෙනේ. මචං තේරුනේ නැතිනම් ඒක ගැන පොස්ට් ලියල වෙලාව කන්නේ නැතුව තේරෙන මට්ටමේ ඒවා කියවගෙන හිටහන් කරුණාකරලා
ReplyDeleteඅනේ බන්, මට බ්ලොග් ලෝකෙක ප්රතිරූප මලදානයක් ඕනත් නෑ.අර එක පිස්සෙක් කියන ජාතියෙ පොරක් වෙන්න ඕනත් නෑ.මගේ හීනියට ආතල් දෙන සමහර ලිපි වලට ගොසිප් සයිට්කාරයන්ගෙ පොර කෑම දැක්කම මට ලැබෙන සතුට ඇති.
Deleteමතක තියාගනින් මං මෙතන කතා කරන්නේ මට නොතේරුණු එකක් ගැන නෙවේ.බහුතරයකට ඔහු කියන දේ නොතේරීම ගැන.සහ ඒකට මග පෑදුනේ අප අතර ඇතිවූ සංවාදයක් බව.
මම දැනුයි දේශකගේ කෙටි කතා දෙකම කියෙව්වේ .., එකේ අපප්බ්රංශ නැහැ ටිකක් හිතන්න වෙන කතා දෙකක් එක පරම තේරුම ගන්න අමාරු කමකුත් ඇති ඒත් ටිකක් කල්පනා කරලා කියෙව්වොත් දේශක කියන කතාව තේරුම් ගන්න පුළුවන්.. ඒ විදියට ලියන එක දෙෂකගේ දක්ෂකම හැමෝටම ඒ දක්ෂකම පිහිටන්නේ නැහැ.., මටනම් ඒ කතා දෙක කියවද්දී ඔහුගේ නිර්මාණ හැකියාව පිලිබදව අවංකවම සතුටක් දැනුනා ..
ReplyDeleteඅන්න දැක්කනෙ චමියා උබ ගියෙත් මගේ පාරෙන්.
Deleteඋට කොච්චර හිට්ස් වැඩි වෙනවද බලපන් මගේ වැඩ වලින්!
:p
උබේ හිට්ස් සොච්චමක් ඌට ඕනෙ නෑ බන්, අමතක කරන්න එපා වැඩි හිට්ස් ලබන බ්ලොග් අතර යම්කිසි මට්ටමකින් දේශකයගේ බ්ලොගත් තියනවා.උබල බ්ලොග් කියවලවත් නැතුව ඇති ඌ බ්ලොග් ලියන්න පටන්ගද්දි.
Deleteමේ ඒක නෙමේ උබේ වයස අවුරුදු 17යි නේද පොඩිඑකෝ තාම?
17ක් වුනා නම් කොච්චර සෝක්ද .....
Deleteදුලාගෙ මල්ලිට 17 යි නේද
Deleteඅඩේ ඔව්නෙ.ඌ ඕ ලෙවෙල් කරේ ගිය අවුරුද්දේනෙ!
DeleteThis comment has been removed by the author.
Deleteමම බොහෝ කාලයක් සිට බ්ලොග් කියවන්නෙක්. මම රාමචන්ද්‍රගේ අඩවියත් කියවනවා....ජෝකර් මල්ලිගේ විහිළුත් කියවනවා. බ්ලොග් රස විඳීම විවිධයි. දේශකගේ ලිවීම් තුල කෙලින්ම ඇදලා දාන ගතිය වගේම ඔහු වඩාත් කැමති වෙනත් ආකාරයනුත් තියෙනවා...ඔහුගේ පරිවර්තනවලට මම ඉතාම කැමතියි.
ReplyDeleteවීවේචනය සහ විචාරය යනු දෙකක් බව දුලා දන්නවානේ. ඒකෙනුත් කන්ස්ට්‍රක්ටිව් සහ ඩිස්ට්‍රක්ටිව් කියලත් දන්නවානේ. දුලා මේ ලිපියෙන් අරමුණු කරන්නේ කුමක්ද?
දුලා.....තව දුරටත් නිර්මාණයේ යෙදෙන්න. ඔබ ලියනවා අඩුයි කියලා තමයි බ්ලොග් එක බැලුවාම පේන්නේ. තව ලිව්වොත් අපිටත් යමක් ඉගෙණගන්න පුළුවන්නේ. මොකද දේශක ලියන දේවල් තුලින් මම කුමක් හෝ ඉගෙනගන්නවා.
අරූ ,මම ලියන්නෙක්ට වඩා කියවන්නෙක්. දේශකයගෙ බ්ලොග ඉස්සර ඉඳලම කියවන එකක් !බොහොම රසවත්.නමුත් පසුගිය ලිපි දෙකෙහි ඔහුගේ ශෛලිය තරමක් වෙනස් වෙලා තිබ්බා.ඒ වගේම බොහෝ දෙනාට ඔහු පවසන දෙය සම්ප්‍රේෂණය වෙලා තිබ්බෙ නෑ.ඒ පිළිබඳව දේශකයත් එක්ක විවෘත සංවාදයක් ඇති කරන්නයි බලාපොරොත්තු වුනේ.
ReplyDeleteනමුත් ඔහු නොපැමිණීමෙන් අසාර්ථක වුනා!
කොහොම උනත් දේශක හොඳ නිර්මානාත්මක කතා ලියුවා. එවා බොරු හෝ ඇත්ත හෝ නිර්මාණාත්මක බවක් තිබුනා. මා පසුගිය කතා බැලුවේ නැහැ. කොහොම උනත් කාටත් පොඩ් පොඩි වැරැදි වෙන්න පුළුවන්නේ. කාලය ඔහුගේ නිර්මාණාත්මක බව පවසයි.
ReplyDeleteමෙහෙමයි නිර්මලා අක්කා
Deleteමම දේශකයගේ වරදක් දකින් නෑ.නමුත් බොහෝ දෙනෙක්ට ඔහු පවසන දේ තේරිලා තිබ්බේ නෑ.ඒක ගැන සංවාදයක් ඇති කරන්නයි උත්සහ කලේ..
මම හිතන්නේ දුලාගේ අඩවියට මම එන පළවෙනි වතාව. හරි ඕනෙම එකකට පළවෙනි වතාවක් තියනවනේ ඉතින්. මට හිතෙන්නේ දේශකයාව විතරක් නෙමෙයි දුලාගේ පෝස්ටුවත් වැඩි දෙනෙකුට තේරිලා නෑ කියලා. එක අතකින් දේශකයාගේ පෝස්ට් කියවන වැඩි දෙනෙකුට තේරුම් ගිහින් නැති බව දක්වලා සංවාදයක් පටන් ගන්න හදන දුලාගේ පෝස්ටුවත් වැඩි දෙනෙකුට නොතේරීම 'දෛවයේ සරදමක්'.
ReplyDeleteබොහෝ දෙනෙක් මෙය තේරුම් ගන්නේ දේශකයාගේ ලිවීමේ ශෛලිය ඔබ ප්‍රතික්ෂේප කරනවා වැනි හැඟීමකින්. ලියන්නට සහ විවේචනයට ඇති අයිතිය ගැන බොහෝ කොමෙන්ට් ලියවිලා තියෙන්නේ ඒ නිසයි. පාඨකයෙක් ලෙස දේශකයාගේ ලිවීම් පිළිබඳ ඔබගේ විවේචන සමග යම් එකඟතාවක් ඇති බව විතරක් ප්‍රකාශ කරන්නම්. නමුත් තව කතා කලයුතු දෑ බොහෝයි. මේ සංවාදයට ඔහු සහභාගී වී නැති නිසා, සමහර විට ඉදිරි කාලෙක ඔහුගේම බ්ලොගයේ හෝ කොහේ හෝ මෙම සංවාදය නැවත මතු වූ දිනක එයට සහභාගී වන බලාපොරොත්තුවෙන් නවතින්නම්.
මගේ අදහස තේරුම් ගත් අය අතුරින් හොඳම කමෙන්ටුව.
Deleteසාදරයෙන් පිළිගනිමි දුලාගේ අඩවියට...
මම කරපු කමෙන්ට් එකකකුත් මෙතන තියෙනවා නේ ...හැක් ..
ReplyDeleteමෙහෙමයි මම එහෙම දේයක් කිව්වෙ ,මම මේ බ්ලොග් අතර පස්ට රසවත් කතා කියෙව්වේ දේශක ගෙන්...අයේ ඒ වගේ කතා මට අයේ සැට් වුනෙම නෑ..එහෙම ලියපු පොර අර වගේ කතා දැම්මාම පුෂ්පය අතට එන්නෙ නැත්ද ??????
ඒ කතා හොද නැතුවම නෙවෙයි ,,ඒ වගේ අරථ්යක් තියෙනවා ..
විවාදයක් නැතිවම දේශකයා කියන්නේ සුපිරි ලියන්නෙක්. පෞද්ගලිකව මගේ හිතවත් වැඩිහිටියෙක් නමුත් ඕනෙම කෙනෙක්ට යම් යම් කාල සීමාවන් වලදී මතුවන ගැටළු සහගත තත්වයන් නිසා අවුල් වෙන්න පුළුවන් අපි හැමෝම මනුස්සයෝ වැරදීම මනුස්ස ගතියක්. අපි දන්නේ නැහැනේ ඒ මනුස්සය මේ දවස් වල ඉන්නේ මොකක් හරි ප්‍රශ්නෙකින්ද කියලා.
ReplyDeleteබ්ලොග් එකට ආපු පළවෙනි වතාව.ඒ වගේම බ්ලොග් වලට අළුත්.ඒ නිසා මුකුත් නොකිය ඉන්නම් :)
ReplyDelete