ඔය අයට මතක ඇතිනෙ දුලා අර කෝරලේ මහත්තයා ගැන ලියපු ලිපිය.එකේදි ලංකාවේ ටෙලි නාට්‍ය ඉතිහාසය ගැන කතා වුනානෙ.දුලාගේ අදහස වුනෙත්,කමෙන්ට් දාපු බොහෝ දෙනෙක්ගෙ අදහස වුනෙත් ඒ කාලෙ විකාශය වුනු ඔය පළිඟු මැනිකේ,කන්දෙ ගෙදර,යශෝරාවය,දූ දරුවෝ වගේ නාට්ටි අදටත් මතකයෙන් ඈත් නොවෙන තරමට ආශ්වාද ජනකය,රසවත්ය කියන එකයි.ඒක කියවපු නැති එවුන් මෙතනින් කියවන්න.
ඉතින් ඒ ලිපිය කියවපු එකෙක්ගෙන් වානිජ සමාගම් කීපයකට මේක ගැන ආරංචි වෙලා.උන්ටත් අවබෝධ වෙලා ගොඩක් අය ඔය නාට්‍ය වලට කැමතියි කියලා.ඉතින් මේ කට්ටිය ජාතික රූපවාහිනියෙ මේ පරණ නාට්‍ය විකාශය කරන්න අනුග්‍රය දක්වන්න කැමති වෙලා.රූපවාහිනියටත් මේව පෙන්නන්න ඕන වෙලා තිබ්බට මෙතෙක් කාලෙකට හරි හැටි අනුග්‍රහයක් ලැබිලා නෑ.ඉතින් මේ අපේ වැඩ වලින් ඒක හරි ගිහිල්ල...
ඊයෙ(අගෝස්තු 25) සිට හැම ඉරිදම සවස 5ට අපි ආස කරපු ඒ සම්මානනීය ටෙලිය ආයෙත් යනව.දුලාට ආඩම්බරයක්!
ඉතින් ඒ ලිපිය කියවපු එකෙක්ගෙන් වානිජ සමාගම් කීපයකට මේක ගැන ආරංචි වෙලා.උන්ටත් අවබෝධ වෙලා ගොඩක් අය ඔය නාට්‍ය වලට කැමතියි කියලා.ඉතින් මේ කට්ටිය ජාතික රූපවාහිනියෙ මේ පරණ නාට්‍ය විකාශය කරන්න අනුග්‍රය දක්වන්න කැමති වෙලා.රූපවාහිනියටත් මේව පෙන්නන්න ඕන වෙලා තිබ්බට මෙතෙක් කාලෙකට හරි හැටි අනුග්‍රහයක් ලැබිලා නෑ.ඉතින් මේ අපේ වැඩ වලින් ඒක හරි ගිහිල්ල...
ඊයෙ(අගෝස්තු 25) සිට හැම ඉරිදම සවස 5ට අපි ආස කරපු ඒ සම්මානනීය ටෙලිය ආයෙත් යනව.දුලාට ආඩම්බරයක්!
ආනන්ද අබේනායකයන්ගේ
කන්දෙ ගෙදර
කන්දෙ ගෙදර
කලින් බලල නැති අයටයි,බලපු අයට මතක් කරගන්නයි පොඩ්ඩක් මේ ටික ලියන්න හිතුව.කන්දෙ ගෙදර කියන්නේ ඒ කාලෙ අපේ අය බොහොම ආසාවෙන් පොරකාල බලපු නාට්ටියක්! කොච්චර ජනප්‍රිය වුනාද කියනවනම් දෙවනි කොටසකුත් නිර්මාණය කලා.අධ්‍යක්ෂනය කලේ ආනන්ද අබේනායක කියන ප්‍රවීණ අධ්‍යක්ෂකවරයා.ඔය දැනටත් කාලාන්තරයක් තිස්සේ පෝයදා රෑට විකාශය වෙන සංසාරේ පියසටහන් කරන්නේත් මෙතුමාම තමයි.අපේ ගාල්ලෙ කෙනෙක්!කැමරාකරණයත් සම්මානනීය කැමරා ශිල්පී සමන් සිගේරාගෙන්.සංගීත අධ්‍යක්ෂනය රෝහන වීරසිංහගෙන්.ඉතින්... නාටිට්යේ සාර්ථකත්වය ගැන තව මොන කතාද?
මේ නාට්‍ය අද කාලෙ බලන ගොඩක් අයට පේන්න තියෙන විශේෂ දේවල් කීපයක් දුලා දැක්කා.එකක් තමයි රඟන නළු,නිළියො අද වෙනකොට කොච්චර වෙනස් වෙලා තියෙනවද කියන එක.අනික 80 දශකයේ මිනිස්සුන්ගේ ඇඳුම් විලාසිතා,වාහන,සිතුම් පැතුම් සියල්ල ඉබේටම ඇතුළත් වීම.ඒ කියන්නෙ සිරි පැරකුම්, වගේ කෘතිමව නෙමෙයි අතීතය නිරූපනය වෙන්නේ.ඇත්තටම තමන්ගෙ අතීතය නැවත සිහිපත් වීමක් ඔබටත් වේවි!
කැමති එවුන් බලාපල්ල.ඔන්න මගෙන් වෙන්න ඕන ටික කලා.
කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ පවුලක් වටා.
මෙන්න රඟපාන රංගන ශිල්පීන් හා ඔවුන්ගේ චරිත
රෝහන බැද්දගේ-පියා
රෝහන බැද්දගේ-පියා
රම්‍යා වනිගසේකර-මව
ජයලත් මනෝරත්න-වැඩිමහල් පුතා
වීනා ජයකොඩි-ඔහුගේ බිරිඳ
ශ්‍රියන්ත මෙන්ඩිස්-බෑණා
ජැක්සන් ඇන්තනි-බාල පුතා
මේ නාට්‍ය අද කාලෙ බලන ගොඩක් අයට පේන්න තියෙන විශේෂ දේවල් කීපයක් දුලා දැක්කා.එකක් තමයි රඟන නළු,නිළියො අද වෙනකොට කොච්චර වෙනස් වෙලා තියෙනවද කියන එක.අනික 80 දශකයේ මිනිස්සුන්ගේ ඇඳුම් විලාසිතා,වාහන,සිතුම් පැතුම් සියල්ල ඉබේටම ඇතුළත් වීම.ඒ කියන්නෙ සිරි පැරකුම්, වගේ කෘතිමව නෙමෙයි අතීතය නිරූපනය වෙන්නේ.ඇත්තටම තමන්ගෙ අතීතය නැවත සිහිපත් වීමක් ඔබටත් වේවි!
කැමති එවුන් බලාපල්ල.ඔන්න මගෙන් වෙන්න ඕන ටික කලා.
ප:ලි: කන්දෙ ගෙදර සම්පූර්ණයෙන්ම රූගත කරල තියෙන්නේ ගාල්ලෙ.ඔය කන්දෙ ගෙදර වලව්වෙ දැන් තියෙන හැටි පින්තූරයක් ළඟදීම දන්නනම්!
අපි ගාල්ලෙ හරිය...
කොහේද බං කන්දේ ගෙදර තියෙන්නේ.. ගාල්ලේ කිව්වට ඉතිං උඹ ගාල්ලේ නෙමෙයි නේ...
ReplyDeleteඅඩෝව් දේශ්, උබ අදත් බීල නේද?
Deleteමම ගාල්ලෙ,පෝද්දල.කන්දෙ ගෙදර shoot කලේ අපේ තාත්තගේ මහගෙදර කිට්ටුව...
ඒ පැත්තෙ ගිය වෙලාවක පොටෝ එකක් දාන්නම් කිව්වේ ඒකයි බොලේ...
ආසාවෙන් බෑලුවා මතකයි.ආපහු බලමු
ReplyDeleteඅනිවා බලපන්...
Deleteමෙව්වා දුර්ලභයි!
ජැක්සන් ගැන කියන්න ඕනේ නැහැනේ.ආනන්ද අබේනායක කාගේ කවුදැයි දැනගත්තම ඔය ටෙලිය නැවත විකාශය වීම පුදුමයක් නෙවේ.
ReplyDelete+++++++++++++++++++++++++++++++
Delete@ඇනෝවරයා
Deleteතව ටිකක් හිතන්න පුතා!
ජැක්සන් ඇන්තනිගේ උවමනාවට මේක විකාශය කලා කියන්න බෑ.මොකද මිනිහ ඊට වඩා ප්‍රතිභාව පෙන්නපුවා තියෙනවා.ඇයි පළිඟු මැනිකේ? සුසීමා?
ජැකා දැන් පෙන්වන ප්‍රතිභාව ඒ ඔක්කොටම වඩා ඉහලයි.
Deleteදැන් රාජ අනුග්‍රහය ලැබෙනවනෙ..
Deleteඔය නාට්ටියේ මම ආසම චරිතේ තමයි ආනන්ද වික්‍රමගේ කරන එක... චරිතේ නම මතක නැ ඒත් කෙරුවාවනම් හොදට මතකයි බ්‍රෝකර් වැඩ කර කර .... මිනිස්සුන්ව අමාරුවේ දන කැලි .... අන්තිමට කට්ටිය රට යවන ඒජන්සියක් පටන් අරන් දෙන ගේම් ...... පුදුම්ර් කියන්නේ අදටත් ඒ වගේ චරිත ඇත්තටම ඉන්න එකනේ ...../... ඒ නිසා කවදාටත් රස විදින්න පුළුවන් නාට්ටියක්
ReplyDeleteඑක නෙවි කොහොම උනත් උබ රජාගේ පුතාගේ මමන්ඩියට එහෙම කඩේ යනවා නෙවෙයිනේ මේ අපිවත් මෝඩයට අන්ද ගෙන ???????
ලොක්කා
Deleteආනන්ද වික්‍රමගේ නෙමෙයි සිරිල් වික්‍රමගේ ඉන්නෙ,
ඔව් ආනන්ද වික්‍රමගේ නෙවෙයි රාල, සිරිල් වික්‍රමගේ.
Delete//පුදුම්ර් කියන්නේ අදටත් ඒ වගේ චරිත ඇත්තටම ඉන්න එකනේ ...../... ඒ නිසා කවදාටත් රස විදින්න පුළුවන් නාට්ටියක් //
ඒ කියන්නේ සර්වකාලීන බව.ඒකයි කියන්නේ ඉස්සර නාට්ටි සම්භාව්‍යයි කියලා...
මතක විදියට ඒ චරිතය අල්මේදා. අල්මේදා වෙල් ආඳා කියලා තමා බුවාගේ ලණු කාපු එවුන් බනින්නේ
Deleteඔව් අල්මේදා තමයි !
Deleteසිරිල් වික්‍රමගේත් තමන් රඟපෑ හොඳම නාට්ටියක් ලෙස මේක සලකනවා. මෙන්න බලන්න!
සිරිල් වික්‍රමගේගේ චරිචය තමයි මටත් අල්ලලා ගියේ. මේ කතාවේ ස්රියන්තගේ නම සුභාෂ් නිසා මට අමතක වෙන්නේ නෑ. කාලගුණේ හිටියෙත් මේ කතාවේ නේද ?
Deleteඅප්පට සිරි උදේ පාන්දරම විදලානේ මම ..... සිරිල් වික්‍රම ගේ තමයි ......
Delete@සුදීක
Deleteඔබතුමාගෙ නම සුභාෂ්නෙ ඒකයි මතක තිබ්බෙ නේ?
මටත් ඔය කතාවෙ ජැකාගෙ නම සඳුන් කියලා මතක තිබ්බෙ ඔය වගේ තමයි!
මම දාපු පෝස්ට් එකක් මැකිලා , ඒ මදිවට මම පබ්ලිෂ්කරන එව්වා පබ්ලිෂ් වෙන්නෙත් නැ, වදෙන් පොරෙන් පබ්ලිෂ් කරහම බ්ලොග් රෝල් වලට යන්නේ නැ අනේ උදව් කරහං බං
ReplyDeleteපොඩ්ඩක් ඉඳහන්කො බලන්න මං එන්නම්
Deleteමටනම් බලන්න වෙලාවක් නැහැ. ඉස්කෝලේ වැඩ ගෙදර වැඩ.මේකේ වැඩ. ටීවී බලන්නෙම නැහැ. කාමරේ ඉන්නකොට ඇහෙනවා විතරයි. :D
ReplyDeleteBora Diyaka Induwara
මටත් ටීවී බලන්න වෙලාවක් නෑ බං
Deleteහැබැයි මේ වගේ එකක් නොබල ඉන්නෙත් නෑ!
දූලා උබ වේලාවකට බූලා උනත් නරකමත් නෑ. හැබැයි ඉතින් ඔය ජැකාලානම් මේ කා ට පෙන්නන්න බෑනේ. ඕකුන් දැන් ජැක ගහන් ඉන්නේ කොහෙටද කියලා උබ දන්නොවා නොවැ. පංපලාගේ ගමේ සූර කතාවලට දැන් ජැකාලට ඉඩක් නැහැ බං. උන් ඔක්කෝම රූකඩ, ලාකඩ, මලකඩ නොවැ.
ReplyDelete- මම කා (Ka) සාටකේට යටවූ ගෝල් දේශේ සිට ලියමි.
ජැකාගේ ජැක නරපතිටනේ...
Deleteගනන් ගන්න එපා ඔව්ව ඔහොම තමයි !
රූකාන්තයත් ඔය යස අගේට සමාව දෙන්න කැමති වුනේ...
දොඩන්දූව හරියෙත් රූගත කරල තිබුන වගේ මතකයි සමහර කොටස්...ඕය පොල්වත්තෙ ඒව වෙන්න ඇති.
ReplyDeleteමුලින්ම යන ස්තූති පෙරවදනෙ ඇති මම හිතන්නෙ.
ඔව් ඔව් ඒ හරියෙත් ගහන්න ඇති!
Deleteහැබැයි කන්දෙ ගෙදර වලව්ව තියෙන්නේ තෙලිකඩ
ඒ නාටකේ මේ දෙබස නැහැ නේද?
ReplyDelete“අපි දෙන්නව වෙන් කරන්න මේ ලෝකේ කාටවත්ම බෑ රත්තරං“
හැක් හැක් ඒවා දේශක නාට්ටි වල තියෙන්නේ.
Deleteකාටවත් බෑ කිව්වට,දේශකයට ඕව වෙන් කරන්න සිද්ධ වේවි.නැද්ද කෙන්ජියෝ?
Deleteගම ගාල්ලේ උනාට වැඩ නම් පුළුවන් බව පේනවා :-) :-)
ReplyDeleteඇයි බොල කාලගුණේ (ගුණරත්න රංහොටි)අමතකද?
කන්දෙ ගෙදර වලව්වට යන හැටිත් පින්තුරේ එක්ක දාන්න
අද නේද මුලින්ම ආවෙ! දුලාගෙ අඩවියට සාදරයෙන් පිළිගන්නවා!
Deleteගාල්ලෙ කව්රුත් දක්සයෝ! ඒකනෙ ඔය කියමන් ගොඩක් තියෙන්නෙ.
ළඟදිම පොටෝ එකක් දාන්නම්!
කන්දෙ ගෙදර අපූරු නාට්‍යයක් තමා. දැන් යන ඔය බඩ වල් නාට්‍ය කාරයින්ට ඔවුන්ගෙන් ගන්න කොච්චර දේවල් තියනවද ! අදටත් හොඳ ටෙලියක් හැදුවොත් ඒ රූපවාහිනියෙන්ම විතරයි. කාළකණ්නි නයිටීඑන් එක රටත් කන ගමන් ටෙලි කලාවත් කලා ඉවරයි..
ReplyDeleteසෙන්නා,
Deleteමම ඔය අයිටීඑන් එකේ කෙරුවාව ගැනත් සඳහන් කරා ටෙලි නාට්‍ය ඉතිහාසය කලින් ලිපියෙ. මෙන්න කියවන්න!
මමත් අහන්නම හිටියේ මේ නාට්ටිය ඒ කාලේ අපි බැලුවේ කාලගුනේ (ගුණරත්න රන්හොටී )නිසා කෝ එයාගේ නම දාලා නෑනේ. අද කාලේ වචන වැලි කියනවානම් පට්ටම නාට්ටියක්, තව තිබුනා
ReplyDeleteපලිඟු මැණිකේ.
ගමන,
රන් කහවණු,
ඔව් කාලගුනේ අමතක වුනා! දාන්නම්!
Deleteමම නම් ඒ කාලේ තිබුන නාට්‍ය වලින් ආසම සුසීමා නාට්‍යාට... මේ නාට්‍යාත් යන්තමින් බැලුවා වගේ මතකයක් තියෙනවා ..කොහොම උනත් දැන් කාලෙට වඩා ඒ කාලේ නාට්‍ය දියුණු තත්වෙක තිබුනා.. තාක්ෂනය නොදියුණු උනත් රංගන ශිල්පීන්ගේ දක්ෂකම් අදත් එක්ක සංසන්දනය කරද්දී ගොඩක් උසස් තත්වෙන් තිබුනා ..
ReplyDeleteමං හිතන්නෙ චමියො ඕකට හේතුව වාණිජකරණය.එදා පිටපත් රචකයට,අධ්‍යක්ශක වරයට නිදහස තිබ්බා.අද වාණිජ බැදීම් වලින් ඒවා සීමා වෙලා.වැඩියෙන් අනුග්‍රහය ලැබෙන්නේ ඔය දැන් යන ජාතියෙ එක වගේම මෙගාවලට.
Deleteඅද ජැකා ඉන්න තැන කුමක් වුවත් ටෙලිය හොඳයි
ReplyDeleteඒකනෙ කියන්නේ...
Deleteතැන්කූ රාජ්
අගේ ඇති වැඩක්.
ReplyDeleteනාට්ටියද? පෝස්ට් එකද?
Deleteඔව්ව එවර්ග්‍රීන් ටෙලි දුලෝ,කිසි දවසක රස නැසෙන්නේ නෑ...ඒ දවස්වල පෙන්නපු ටෙලි වල තියෙන රස දන්න නිසා තමයි මම දැන් හදන ඒවා බලන්නේ නැත්තෙ.
ReplyDeleteමාත් දැන් ඒවයින් බලන්නෙ කෝරළේ මහත්තයා විතරයි!
Deleteතැන්කූ හැලපතුමා
මචං ෆලෝවර් ගැජට් එක උඩට ගනින්. හොයල පන ගියා
ReplyDeleteඇයි හත්වලාමේ ඔය උඩ ඉඳන් තුන් වෙනි තැනනෙ තියෙන්නේ...
Deleteවිලි ලජ්ජහවක් නැතිව ගෙදර ඔක්කොටම එකට ඉඳන් බලන්න පුළුවන් දේවල් පුරාතනයේ තිබුනෝය.
ReplyDeleteඒකනෙ ඒවගේ ඒකක් ආයෙ ආවාම උබලත් එක්ක බෙදාගන්න හදන්නෙ...
Deleteතැන්කූ සහෝ
ඔය යුගයේ ගිය තවත් හොඳ කතාවක් තමයි රටගිය ඇත්තෝ. ඊට පසු කාලෙක ගිය හොඳ කතාවක් කඩුල්ල.
ReplyDeleteකඩුල්ලත් හොඳ ටෙලියක්! කොහෙද ඉතින් මේවා ලේසියෙන් ආයෙ පෙන්නන්නේ නෑ නෙ කන්නන්ගර මහත්තයා...
Deleteඅමතක නොවෙන නිර්මාණ...
ReplyDeleteඔව් ඔව් සදා අමරණීයයි
Deleteමෙව්වයෙ රහ විස්තර කොරන්න වචන නෑ...
ReplyDeleteමෙව්වා ඉතින් රස වෑහෙන නිර්මාණ නොවැ ලොක්කා
Deleteකැමැත්තෙන් බලපු ටෙලිනාට්‍යයක්.දැන් පෙන්වන අතීසාර නවත්වලා හරිහමන් පරණ එකක් පෙන්නුවානම් කාටත් හොඳයි.
ReplyDeleteසහතික ඇත්ත අරූ
Deleteඒත් අනුග්‍රාහකයෝ හොයාගන්න අමාරුය කියන්නේ...
කවදාටත් රස විදින්න පුළුවන් නාට්ටියක්. සම්භාව්‍යයි ...
ReplyDeleteඒකනේ කියන්නේ ... සදාඅමරණීයයි;උත්කෘෂ්ටයි;විශිෂ්ටයි
Deleteඅළුත් මල ඉලවු වලට වැඩිය හොඳයි... අපිට ඉතින් බලන්න වෙන්නෙ ජංජාලෙන් තමයි
ReplyDeleteකොහොම හරි කමක් නෑ. බලන එක වටිනවා සරත් අයියෙ
Deleteමමත් හොය හොයා හිටිය කතාවක් තමා.... අපිත් ගාල්ලෙ හරිය... ඕන දේකට....
ReplyDeleteතවත් ගාල්ලෙ පොරක් එකතු වුනා එහෙනම්!
Deleteබොහොම සන්තෝසයි!
මම දැක්ක ඇඩ් එක යනවා ජාතික එකේ
ReplyDeleteමේ දුලාට මක් වෙලයි?....................:D
Deleteඔන්න ආවෝ.....
ReplyDeleteබොහොම හොඳයි!
Deleteකාට හරි කතවෙ ලින්ක් එක දාන්න පුලුවන්ද?
ReplyDeleteතෑන්ස් මචෝ පරණ මතකය ඇවිස්සුවාට. බලහංකෝ බං එදයි අදයි වෙනස. අද ටෙලි මෙලෝ රහක් නෑ....................
ReplyDeleteඑකනේ කියන්නේ
Delete