GATOSK වලින් ගොඩ යමු



GATOSK කියන්නෙ 2014 පටන් ගත්ත USA Regulated Apparel Designing සමාගමක්. ඒ වගේම ලෝකයේ පලවෙනි 1.5 Network Marketing Company එක. ඒ විස්තරත්...

හෙට (ඔක්ටෝබර් 03) GATOSK සමාගම launch කරන අලුත් වැඩෙන් කොහොමද ලේසියෙන්ම මාසෙකට රුපියල් 30,000ක් හොයන්න කියලත් කියන්න කලින් ....

👉  මං ගැන පොඩි විස්තරයක් ඉක්මනට කියල ඉන්නම්. මම emoney වලට ඇවිත් දැනට අවුරුදු 4 හමාරකටත් වැඩියි. මේ බ්ලොග් එක පටන් ගත්තෙත් ඒ වැඩ වලට ගන්න හිතන්. දකුණු පැත්තෙ තියෙන පරණම පොස්ට් වල දින බැලුවොත් ඒක පෙනෙයි. මමත් ඇති තරම් මුලදි කට්ට කාපු එකෙක්. කවුරුත් වගේ මුලින්ම ඇඩ්ස් ක්ලික්
ප්‍රෝඩාව පස්සෙ මාත් ගියා.  $0.001 විතර ගෙවන ads දවසකට 10ක් දෙන sites  😂😂😂 ,නැත්තම් ලොකු ගණන් ගෙවනව කියන scam ... ඊලගට Adsense  වලින් හම්බ කරන්න හිතන් English blog එකක් හදල සෑහෙන කට්ටක් කාපුව...Adfly වගෙ link share කරන ඒව...

නොකරපු දෙයක් නෑ. ගොඩක් දේවලින් රුපියලක්වත් අතට ගන්න ලැබුනෙ නෑ. තව කීපයක සෑහෙන මහන්සියක් දරල බොහෝම  පොඩි ගානක් හම්බකරා.. ඒ දවස්වල emoney කියන්නෙ බොරුවක් කියල හිතූනු දවස් අනන්තයි.  මීට අවුරුදු ගාණකට කලින් ඔහොම කට්ට කාල පටන් ගත්තු ගමන අද වෙනකොට මාසෙකට රු 150,000ත් 200,000 අතර ශුද්ධ ආදයමක් ගන්න තැනට මං ආව. ඒ Binary Options Trading වලිනුයි, FAP නැත්තම් FutuureAdPro එකෙනුයි. (FAP නුත් මේ කියන්න යන GATOSK වගෙම කතන්දරයක් තමා. ඒ විස්තර පස්සෙ කියන්නම්). ඒ වගෙම කියන්න සතුටුයි මගේ යාලුවො කීපදෙනෙක්ම අද වෙනකොට සෑහෙන ආදායමක් උපයනව. ඒ වගේ ලංකාවෙ අහිංසක  ජීවිත ගාණක් ගොඩ දාන හීනයක් මට තියෙනව.


👨 ඉතින් මේ කියන්න යන දේ තවත් එක emoney අටමගලයක් නෙවේ. කලිනුත් කිව්ව වගේ USA Regulated Apparel Designing Company එකක්.


👉 එයාලගෙ site එකට ලොකූ crowd එකක් එන නිසා තමයි PTC (Paid to Click) වැඩසටහනක් පදනම් කරගෙන  Advertising පැත්තටත් අතගහන්න යන්නෙ.  හෙටයි ඒක ආරම්භ කරන්නෙ...



👉👉👉  දැන් පැහැදිලි වෙන්න ඇති මේ නිකම්ම නිකම් PTC එකක් නොවන බව. ඇත්තටම කෙනෙක්ට මහන්සි වුනොත් පුලුවන් මේ හරහා කවදාවත් නොවැටෙන ව්‍යාපාරයක් ගොඩනගන්න.

1.5 Grid එක

👉  නමුත් මං කියන්න යන්නෙ කිසි ගේමක් නැතුව මාසෙට රුපියල් 30,000ක විතර ආදායමක් ගන්නෙ කොහොමද කියල.

GATOSK PTC එකෙන් අවම $0.02ත් උපරිම $0.04 ක් ගෙවන Ads 200-300 අතර ප්‍රමානයක් දවසකට දෙනව. ඒ ඇඩ්ස් ටික බලන්න දවසකට පැය දෙකකටත් අඩු කාලයක් යන්නෙ. ඒ ටිකෙන් දවසට  අඩුම ගාණෙ $7කට වඩා ගාණක් අනිවා හොයන්න පුලුවන්. ඒ කියන්නෙ මාසෙට $7 x 30 = $ 210 ක් ඒ කියන්නෙ රු.210 x 150 = රු.  31,500 ක් අතට ගන්න පුලුවන්.
👉 පස්සෙ කැමති නම් ඒ මුදල් වලින් Advertisement packages (1$-$100) සහ  service packages ($15-$105) invest කරල මාසෙට ලොකු ගාණක ආදායමකට යන්න පුලුවන් 💰👉 හම්බ කරන මුදල් ගෙවන්න්නෙ Paytoo Account එකට, ඒකෙන් ඔයාගෙ ලංකාවෙ  Bank Account එකට withdraw කරන්න පුලුවන්.  [Gatosk Account එකක් හැදුවයින් පස්සෙ ඒක ඇතුලෙන්ම, e wallets කියන tab එකෙන් Paytoo Account  එකක් හදාගන්න පුලුවන්. විනාඩි 2යි යන්නෙ.]

👨👨 කැමති අය අපිත් එක්ක එකතු වෙලා ලොකු ගමනක් යමු. හෙට පටාන් ගන්නව වැඩේ
👨👨

මේ link එකෙන් Register වෙන්න  👇

https://earncash.gatosk.com/index.php?route=account/register

නිවැරදිව ඔයාගෙ තොරතුරු ඇතුලත් කරල වැඩේ කරානම් මේවගේ වැටෙයි. 👇👇👇



ගැටලුවක් තියේ නම් comment එකක් දාල අහන්න.
ඒ වගේම පෙරේතකමට කවුරුවත් Account 2ක් හදන්න යන්න එපා.  දෙකම block වෙයි

සාර්ථකව Register උන හැමෝම තමන්ගෙ මේකට inbox කරන්න. අපි group chat එකක් හදල හෙට ඉදන් වැඩේ පටන් අරන් ගොඩ යමූ කට්ටියම එක්ක.


SHARE
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

ඔබේ අදහසත් මෙතන කොටල යන්න අමතක කරන්න එපා!
කියවන අයට ඒකෙනුත් ගන්න දෙයක් තියේවි!
ඒ වගේම මටත් ලොකු හයියක්!