නොමිලේ SMS පුවත් සේවාවක් - Free News Alert Service



මේ කියන්න යන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන SMS පුවත් සේවාවක් ගැන.

අපි දන්නවානෙ Dialog, Mobitel, Etisalat වගේ ජංගම දුරකතන සේවාවන් වලින් SMS හරහා ලබා දෙන පුවත් සේවාවන් (News Alert Services) ගැන. ඒවා සියල්ලම මුදලක් අයකරගන්නවානෙ. සාමාන්‍යයෙන් මාසෙක බදු සමග රු.45 ක් විතර අයවෙනවා. ඒ කියන්නේ අවුරුද්දට රු.540 ටත් වඩා අපෙන් කපාගෙන.

නමුත් මේ Nidahasa News කියන ආයතනය මේ SMS පුවත් සේවය ලබාදෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ. Twitter හරහා තමයි ක්‍රියාත්මක වෙන්නෙ.
ඕනම රටක ඕනම ජාලයක අයට මේ සේවය ලබාගන්න පුලුවන්.  කිසිම ගාස්තුවක් නෑ.

ක්‍රියාත්මක කරන ආකාරය :-
* කරන්න තියෙන්නෙ මෙච්චරයි.
*follow nidahasanews කියල ටයිප් කරල 40404 ට යවන එක.
                     


සැ:යු :- *මතක තියාගන්න ඔය විදිහටම යවන්න.සිම්පල් අකුරු විතරයි. වචන දෙක අතර තියෙන්න එක space එකයි.

*මේ යවන SMS එකට ජාත්‍යන්තර SMS එකක ගාස්තුව අයවෙනවා. ඔබට වියදම් වෙන්නෙ ඒ ගාණ විතරයි. ඊට පස්සෙ මැරනකම් News Alerts නොමිලේ එනවා.



තවත් මෙවන් වාසිදායක දේ දැනගන්න අපත් සමග රැඳී ඉන්න.

Comment එකක් දාල යන්න. Blogger Account එකක් නැති අයට FACEBOOK COMMENT කියන click කරලා එතනින් comment කරන්න පුලුවන්.


මේ වාසිදායක Free News Alert සේවාව ගැන ඔබේ යාලුවන්ටත් දැනගන්නට මෙතනින් Share කරන්න.
SHARE
    Blogger Comment
    Facebook Comment

5 comments:

  1. කොහෙද යකෝ හැංගිලා හිටියේ ...

    ReplyDelete
  2. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete

ඔබේ අදහසත් මෙතන කොටල යන්න අමතක කරන්න එපා!
කියවන අයට ඒකෙනුත් ගන්න දෙයක් තියේවි!
ඒ වගේම මටත් ලොකු හයියක්!