Facebook Likes නොමිලේ ඕනතරම් ගන්න

සමහරු likes නැතුව හූල්ලනවා, සමහරු likes හිඟා කනවා, තවත් සමගර පොෂ් එවුන් likes සල්ලි වලටත් ගන්න ට්‍රයි කරනවා. ඔය අතරේ අපි තනියෙන් බුදු නොවී; මේ ඔක්කොටම හොඳම විසඳුම කියල දෙනවා.

එසේනම් Likes කෑදරකමින් පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.

කෙළින්ම මාතෘකාවට බහිමුකෝ. Facebook එකේ අපි දාන post/photo ඕන එකකට නොමිලේම ඇති තරම් likes ගන්න ක්‍රමයක් තමයි අපි දැන් කියල දෙන්න යන්නේ. ඔයගොල්ලො දැකල ඇති සමහරුන්ට photo එකක් දාලා පැයෙන් දෙකෙන් likes 700,800 පන්නලා වැටෙනවා. ඒ ගොඩක් අය මේ system එක තමයි භාවිතා කරන්නේ.ඇත්තම කිව්වොත් ක්‍රම කීපයක්ම තියෙනවා.ඒ අතරින් වඩාත් ලේසිම, ආරක්ෂාකාරීම ක්‍රමය තමයි මේක....

ඇත්තටම මොකද්ද මෙතන වෙන්නේ ?

මේ site එකේ ගනුදෙනු සම්පූර්ණයෙන්ම සිද්ද වෙන්නේ points මත. ඒ කියන්නේ අපි ගාව points 700ක් තියෙනවා කියල හිතන්න. අපිට පුලුවන් තීරණය කරන්න අපිට ලැබෙන 1 like එකකට කොච්චර points ගාණක් ගෙවනවද කියලා. අපි හිතමු අපිට ලැබෙන එක like එකකට අපි දෙන points ගාන 7යි කියලා. එතකොට අපිට ලැබෙන likes ගාණ= 700/7= 100.

ඕන්නම් එක like එකකට points 3/4 ගාණෙ විතරක් දෙන්නත් පුලුවන්. එතකොට මේ වැඩේ පරක්කු වෙනවා. හොඳම ගාන තමයි 7.

කොහොමද Points හම්බ කරන්නේ ?

මෙහෙමයි අපි වගේම දාස් ගාණක් points ගෙවල likes ඉල්ලන්න දාල තියෙනෙවා. උන්ගෙ ඒවට like කරාම තමයි අපිට points හම්බවෙන්නේ. සමහර ඒවාට like කරාම points 12,13 පවා ලැබෙනවා අපිට.

කොහොමද මේක කරන්නේ ?

බය වෙන්න එපා අපි step by step සේරම කියල දෙනවා !!!
මුලින්ම පහළ banner එක click කරලා register වෙන්න. ( මෙතනින් register වෙන හැමෝටම free points 100+ ලැබෙනවා )

                  Click to Register!

* ඔතන හිස් තැන් ටික පුරවන්න.
* Captcha Number: කියන තැනට ඉස්සරහ තියෙන අංකෙ type කරන්න.
* දැන් register button එක click කරන්න.

*දැන් ඔයාගේ email account එකට ගිහින් බලන්න. likesplanet එකෙන් ආපු email එකක් උඩින්ම ඇති. ඒකෙ ඒවල තියෙන libk එක click කරල ඔයාගේ likesplanet account එක confirm කරගන්න.
*දැන් username,password ගහල log වෙන්න

දැන් points ටිකක් හොයා ගන්න වෙනවා.සැ:යු: මෙතැන් සිට සාකච්ඡා කෙරෙන්නේ Points උපයා ගත හැකි පහසුම ක්‍රම 6යිමෙම ක්‍රම 6 විස්තර කිරීමට වැඩි ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය බැවින් ලිපිය දීර්ඝ වීම සිදුවේ. දීර්ඝ ලිපියක් ඇති නිසා මෙය සංකීර්ණ ක්‍රියාවලියක් යැයි ඇතැමුන් සිතිය හැක. එනමුත් මෙය ඉතා සරල ක්‍රමවේදයකි.

ක්‍රමය
01.   Earn Points/Money --> Facebook --> Page Likes Click කරන්න.


 



දැන් එන page එකේ කොටුවල උඩින් තියෙන්නේ ඒකට like කරොත් ඔබට ලැබෙන points ගණන.

*දැන් ඔය මුලින්ම තියෙන එකේ කොළ පාට LIKE button එක click කරන්න.
*එතකොට වෙන tab එකක ඒ facebook page එක එනවා. ඒ page එකට like කරන්න.*දැන් ඒ tab එක close කරන්න.






*තප්පර කීපයකින් ඔබට මෙහෙම පෙනේවි
 



*දැන් ඔබට ඒ points ගාන ලැබිලා. මේ විදියට හැකි තරමක් points එකතු කරන්න
*ඒ පිටුවේ කොටු ටික ඉවර වුණාම page එක refresgh කරන්න.
*සෑහෙන වෙලාවක් ඔහොම කරනකොට like එකකට ලැබෙන points ගාණ අඩු වෙලා, අඩු වෙලා like එකකට ලැබෙන points  ගණන 3 විතර වෙයි. එතනින් එහාට ඕවට like කරලා තේරුමක් නෑ.


ක්‍රමය
02.     යන්න Earn Points/Money --> Facebook --> Photo/Posts/Album Likes Click වලට.

*පළමු වතාවට එතනට ගියාම ඔබට පෙනෙන්නට තියේවි


"First, You have to Enter your ReverbNation User-Name you will use to Follow fans.
Click Here to Enter your ReverbNation Username!"      
                         
                            කියලා. එතන "Click Here to Enter ....." click කරන්න.



*දැන් පහළ පෙනෙන විදියට තිබේවි .


*ඒකට ඔබේ FB account එකේ නම දෙන්න.
උදා :- ඔබ FB ඉන්නෙ Kamal Perera නමින් නම් මෙතනට දෙන්න ඕන "Kamal Perera".
නැතුව FB URL එක, email address එක එහෙම නෙවේ.
*හරිනේ , දැන් නම දීලා "SET ACOUNT"  clcik කර්න්න.



*දැන් එන්නේ මේක. රතු පාටින් කොටු කරල තියෙන විදියට ඒවි .



*දැන් ආයෙත් Earn Points/Money --> Facebook --> Photo/Posts/Album Likes Click කරලා අතනා එන්න.
ඉස්සෙල්ල වගේම  එන tab එකේ post/photo එකට like කරලා close කරන්න.




ක්‍රමය
03.   තව පහසුවෙන්ම points හොයන විදියක් තමයි Google Votes.


Earn Points/Money --> Google Votes

ඒකෙත් එකින් එකේ VOTE click කරන්න.එතන එහා පැත්තෙන් එන g+ click කරන්න. Points ලැබෙනවා.



ක්‍රමය
04.   එක පාරටම points 250/ 500 එකතු කරගන්න තිබ්බා නම් මරු නේද ?

*යන්න Earn Points/Money --> Paid to Do Jobs  වලට.

*මේ පේනවනේ බොහොම පොඩි වැඩක් කරන්න තියෙන්න.Site එකකට ගිහින් Ad එකක් link එක අරන් එන එක. එක ගලෙන් Points 225 ක්.



*කරන්න කැමති නම් I CAN DO IT !  click කරන්න.
*ඊට පස්සෙ එන්නෙ මෙහෙම එකක් !
*ඊට පස්සෙ එන එකේ පල්ලෙහා රූපයේ විදිහට YES, I can do it.Pay 25 Points and Start තෝරලා OK දෙන්න.



                         

*ඊට පස්සෙ එන පිටුවේ යට කොටුවේ අර job කියපු විදියට කරලා හොයා ගත්තු URL එක type කරලා SEND දෙන්න.


                          

*ඊට පස්සේ පැය දෙක තුනකින් ඇවිත් බලන්න.අපි කරපු job එක approve වෙලා එකතු වෙලා තියේවි.


                                 


ක්‍රමය
05.   නොමිලේ දෙන bonus points ටික ගන්න යන්න Earn Points/Money --> 200 Daily Bonus වලට.

*ඔයා ඒ දවස තුළ දාපු likes ප්‍රමාණය 15 පන්නලා නම් free bonus points 50 කුත්. likes 100 පන්නලා නම් bonus free points 150 කුත් ලැබෙනවා. ඒ කියන්නේ ඔක්කොම 50+150 =200





                                 



ක්‍රමය06.   වැඩිම Like දමන 5 දෙනාට ලැබෙන තෑගි ලබා ගැනීම.- DAILY CONTEST

පහත screenshot එකෙහි අඩංගු දේ කියෙව්වේ නම් මේ තරගය පිළිබඳව පැහැදිලි වනු ඇත.

                 


ඔන්න ඔය ක්‍රම 6 තමයි මේ points එකතු කරන්න තියෙන ලේසිම ක්‍රම ටික. හැකිතරමක් points එකතු කරගන්න තරමට අපිට ගන්න පුලුවන් likes ප්‍රමාණය වැඩියි. __________________________________දැන් තමයි වැදගත්ම කොටස
මේ Points වලින් අපි කොහොමද අපේ photo එකට Likes ගන්නේ?


01.
* https://www.facebook.com/settings?tab=followers වෙත යන්න.
* Who can follow me 
යන්නට ඔබ යොදා ඇත්තේ Everybody දැයි බලන්න. නැත්නම් Everybody ලෙස සකසන්න.

                              


02.  *දැන් යන්න ඔබට likes ගන්නට අවශ්‍ය FB photo එකට.




*
ඊතලයෙන් ලකුණු කර ඇති ස්ථානයේ PUBLIC ලෙස සටහන් වී ඇත්දැයි බලන්න.
*ඔබේ එතන ඇත්තේ "Friends of Friends" වැන්නක් නම් එය click කර Public ලෙසට සකසා ගන්න. 


02. *පෙර පෙන්වූ public ලකුණට වම් පසින් දිනයක් හෝ වේලාවක් සටහන්ව ඇති. එය right click කර copy link address කර ගන්න.

03.*යන්න ADD SITE/VIDEO-->Facebook --> Photo/Post/Video/Album Likes වලට
    *පින්තූරයේ පරිදි පුරවන්න


දැන් Likes වැටෙන්න ගන්නවා. ඒ කියන්නේ අපේ වැඩේ හරි.
සැ:යු: මේ photo/post එකෙන් පසු වෙනත් photo/post එකක් දමනවා නම් අපේ කලින් ඒවා delete කිරීම හෝ edit කිරීම් කල යුතුයි. ඒ සඳහා මෙතනට යන්න.










SHARE
    Blogger Comment
    Facebook Comment

9 comments:

  1. මේ අර අපේ පරණ දුලාමද , මොකද මුට වුනේ

    ReplyDelete
  2. ජීවිතයේ සැඳෑ සමය මේ සයිට් එකේ ලයික් කොට කොටා ගතකරන්න මම තීරණය කොලා

    ReplyDelete
  3. මෙන්න මේ වීඩියෝ එක බලන්නකෝ
    ඔන්න ලයික් ෆාර්ම් කියන මේ දේ බිස්නස් ලෝකේ දකින විදිහ.
    පොඩි ආතල් එකකට, trick එකකට හොඳයි. මගේ අවවාදය real business එකකදී නැත්නම් competition එකකදී මේ ඩේ කරන්න එපා. මොකෝ මේ ලයික් දාපු මිනිස්සු ඇත්තටම ඒ පෝස්ට් එකට involvement එකක් නැති නිසා වගේම ඒ බව හොයන්න ක්‍රම සහ විධි තියෙන නිසා..

    ReplyDelete
  4. මට නිකන්
    කඩල- බෝල්ට් ඈණ
    හාල්-චිස් වගේ

    ReplyDelete
  5. අමාරුවෙන් භාගයක් දුරට කියෙව්වා.. ඉතුරු ටික කියවන්න කලින් කවුරු හරි මට කියල දෙනවද අපේ පෝස්ට් එහෙකට මේ වගේ ලයික් දා ගන්න එකෙන් තියෙන ප්‍රයෝජනේ. කොමෙන්ටෙකකින් නම් අඩුම තරමින් හොඳක් නරකක්වත් කියවෙනවනේ. ලයික් කීයක් වැටුනද කියල මම නම් ජීවිතේට බලල නෑ. හැබෑට මොකක්ද ඔය ලයික් වැටිල්ලේ වෙන වාසිය? O.o

    ReplyDelete
  6. Are you looking for free Facebook Likes, YouTube Likes, Google+ Circles, Twitter Followers, Instagram Likes, or maybe SoundCloud Plays?

    Did you know you can get all of these Likes, Followers, Views and Subscribers AUTOMATICALLY & ABSOLUTELY FOR FREE?

    All you got to do is register on the following Social Exchange sites, earn free points & exchange them for Followers, Subscribers, Likes or Views of your Social Accounts.
    1. Add Me Fast
    2. Like 4 Like
    3. You Like Hits

    Advertising networks that allow you to claim free advertising credits daily:
    1. MellowAds

    Use the credits to advertise your social network accounts for free.

    ReplyDelete
  7. Ever wanted to get free Instagram Followers and Likes?
    Did you know that you can get them ON AUTO-PILOT & ABSOLUTELY FREE by getting an account on Like 4 Like?

    ReplyDelete

ඔබේ අදහසත් මෙතන කොටල යන්න අමතක කරන්න එපා!
කියවන අයට ඒකෙනුත් ගන්න දෙයක් තියේවි!
ඒ වගේම මටත් ලොකු හයියක්!