බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක්!-නලින් ද සිල්වා-Science is a Lie


ඔව් මෙහෙම කියන්නේ මහාචාර්ය නලින් ද සිල්වා.විද්‍යාව බොරුවක් නම් අපි පොඩි කාලෙ ඉඳලා ඉගෙනගත්තු ගුරුවාකර්ශන,පරමාණු මේවා ඔක්කොම බොරුද? මේක මහා ආන්දෝලනත්මක ප්‍රකාශයක්.                                සතියකට විතර පස්සේ තමයි දුලාට ලිපියක් ලියන්න අවස්ථාවක් ලැබුනේ.අන්තිමට තොටගමුවේ රාහුල හාමුදුරුවෝ ගැන ලියපු පෝස්ට් එකට පට්ට ඉල්ලුමක් තිබුනා.ඉදිරියෙදි රාහුල හාමුදුරුවෝ ගැනත් තවත් හාමුදුරුවරු රැසක් ගැනත්, කියවෙන රසවත් කතා ගොඩක් දුලා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,
_____________________________________________________
සියවස් පහක් ගතවීත් නොදිරන රාහුල හිමිගේ මළ සිරුර
කියවපු නැති අය මෙතනින් යන්න. 

සැ.යු:ක්ලික් කලාම එන පේජ් එක දකුණු අත පැත්තේ උඩ තියෙන Skip Ad(තත්පර 5න් එනවා) එක ක්ලික් කරන්න.එතකොට කෙලින්ම ලිපියට.
-------------------------------------------------------------------------
හොඳයි මං දැන් කෙලින්ම මාතෘකාවට බහිනවා.මහාචාර්ය නලින් ද සිල්වා කියනවා බටහිර විද්‍යාව කියන්නේ මහාම මහ පට්ටපල් බොරුවක් කියලා.ඒ කියන්නේ පොඩි කාලේ අපි ඉගෙන ගත්තු, ඉස්කෝලේ යන අය තාමත් ඉගනගන්න,විශ්වවිද්‍යාල වල උගන්නන ලෝකෙම පිලිගත්තු විද්‍යාව කියන්නේ බොරුවක්ලු.මේක වෙන්න පුලුවන්ද ,ඔයා මේ ලිපිය ඔයාගේ ගෙදර ඉඳන් කියවන්නෙත් විද්‍යාවේ ප්‍රථිපලයක් මත.ඒත් අපි නලින්ද සිල්වා මහාචාර්ය තුමා ඉදිරිපත් කරන තර්කෙටත් එබිල බලමුකෝ.ආ නෑ ඊට කලින් මං ඔයාලට මේ නලින් ද සිල්වා ගැන චුට්ටක් කියල ඉන්නම්.e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,
                                      මෙතුමා ඉපදිලා තියෙන්නේ 1944 ඔක්තෝම්බර් 20 වන දින ශ්‍රී ලංකාවේ පානදුර, කෝවිල ගොඩැල්ල කියන ගමේ.අධ්‍යාපනය ලබල තියෙන්නේ, වෑකඩ(පානදුර) බෞද්ධාලෝක මහා විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය,කොළඹ රාජකීය විද්‍යාලය යන පාසැල් වලින්.මෙතුමා කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වෙලා ඉඳලා තියෙන අතර විද්‍යා පීඨයේ පීඨාදිපති ධූරය ද දරලා තියෙනවා.නලින් ද සිල්වා ගේ මේ කතන්දරේ දුලාට අහන්න දකින්න ලැබුනේ ITN එකේ දොරමඬලාවෙන්.

 (මං කොහොමත් ඒක් බලනවා).e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,
මෙතුමා ඉදිරිපත් කරන්නේ සරල තර්කයක්.එතුමා කියන්නේ බටහිර විද්‍යාව කියන්නේ ඉන්ද්‍රිය ගෝචර නොවෙන[ඒ කියන්නේ ඔය ඉර පායන එක අපිට පේනවනේ,අකුනක් ගහන එක අපිට ඇහෙනවානේ.එහෙම අපිට දැනෙන්නේ නැති] විද්‍යාඥයන්ගේ හිතේ මැවිච්ච නිකන්ම නිකන් කතා මාලාවක් විතරයි කියන එක.තවදුරටත් එතුමා කියන්නේ ඉර පායනව පේනවා වගේ ගුරුත්වාකර්ශනය කියන සංකල්පයත් අපිට දැනෙන්නේ නැහැ නමුත් විද්‍යාව උගන්නද්දි ඒ සංකල්පය අපේ ඔලුවට දාල නිසා අපි ගුරුත්වාකර්ශනය කියලා එකක් හිතෙන් මවාගන්නවා කියන එක.ඔන්න ඕක තමයි තර්කය.තව කතාවක් කියන්නනම්කො.ඔය මතයට ඒ දවස් වල කොලඹ විශ්ව විද්‍යාලේ මහචාර්ය වරයෙක් අභියෝග කරමින් කියල තියෙනව එයාගේ එක් ඉන්ද්‍රියකට ඔය ගුරුත්වාකර්ශනය දැනෙනවා ඒක නිසා ගුරුත්වාකර්ශනය ඉන්ද්‍රියගෝචරයි කියල.නලින් මහාචාර්ය තුමත් නිකන් ඉඳලා නෑ.කෙලින්ම කියල ඔය කියන ඉන්ද්‍රිය පෙන්නන්න කියල.ඒක එතුමා පෙන්නලා නම් නෑ.[දන්නෝ දනිති :p]e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,                 කොහොම නමුත් දුලාටත් වෙලාවකට හිතෙනවා මෙතුමා කියන මතයේ යම් සත්‍යක් තියෙනව කියල.මොකද අපිට පොඩි කාලේ කියල දුන්නේ නැත්නම් අපි තාමත් හිතන් ඉන්නේ ඉර අපේ ලෝකේ වටේ යනව කියලනේ.නමුත් එහෙම නෑ අපි තමයි ඉර වටේ යන්නේ කියල උගන්නපු දේ අපි තාමත් විශ්වාස කරනව.ඒක ඔප්පු වෙන වීඩියෝ දර්ශන දකිනව.ඒත් අර නලින් ද සිල්වා මහත්තය කියනව වගේ අපිට ඕක "ඉන්ද්‍රිය ගෝචර" නෑ.e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,
හරි ඒවයින් වැඩක් නෑ.තවත් දෙයක් තියෙනව කියන්න.මේ දුලා කියපු සේරම නලින් ද සිල්වා මහත්තයා කිව්වේ දොරමඬලාව වැඩසටහනේ.වැඩේ කියන්නේ එදා දොරමඬලාවට ගෙන්නල තිබුනා විද්‍යා අංශයේ ප්‍රකට මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිතුමාත්.එතුමා අන්තිමට කිව්වා නලින් ද සිල්වාට "මහාචාර්යතුමනි, ඔබතුමා කියන දේවල ඇත්තත් තියෙනව, අලුත් දේවලුත් තියෙනව. මට පේන්නේ ඇත්ත ඒවා අලුත් නෑ. අලුත් ඒවා ඇත්ත නෑ" කියලා.මහාචාර්ය කාලෝ ෆොන්සේකා මෙසේ ප්‍රකාශ කරනවාත් එක්කම ඊට පිළිතුරු විදිහට මහාචාර්ය නලින් ද සිල්වා කියා හිටියා "තමන් නිර්මානය කර ඇති දැනුම හැකි නම් බොරුයි කියා ඔප්පු කරන්නැ"යි තමා මහාචාර්ය කාලෝ ෆොන්සේකාට අභියෝග කරනවයි කියලා. මෙහිදී 'දොඩමඬලාව' වැඩසටහන මෙහෙය වූ හසන්ත හෙට්‌ටිආරච්චි කිව්වේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඒ අභියෝගය භාරගැනීමට සූදානම් නම් ඒ සඳහා වෙලාව ලබා දීමට තමා සූදානම් බව.නමුත් තාමත් නලින් ද සිල්වගේ මතය බොරුයි කියල දොරමඬලාවෙදි ඔප්පු කරලා නම් නෑ.ඔච්චරයි කතන්දරේ.e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,_
_______________________________________________________ ඔයාලට නලින් ද සිල්වා විදුසර විද්‍යා සඟරාවට ලියපු ලිපි කියෙව්වොත් ඔය කියන දේ වඩාත් හොඳින් තේරෙයි.විදුසර ලිපි මෙතනින් 
සැ.යු:ක්ලික් කලාම එන පේජ් එක දකුණු අත පැත්තේ උඩ තියෙන Skip Ad(තත්පර5න් එනවා) එක ක්ලික් කරන්න.එතකොට කෙලින්ම ලිපියට.-----------------------------------------------------------------------------
ඒ වගේම ඔබේ අදහසුත් ඉදිරිපත් කරන්න.අඩු ගානේ එක වචනයකින් හරි ඒක දුලාට ලොකු හයියක්!ඒ වගේම ඔබ සින්ඩියක් පවත්වාගෙන යන්නේ නම් දුලාගේ අඩවියත් ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලීමක් කරනවා.e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,
You can earn money from internet by doing data entry jobs,clicking ads,paid surveys,forex trading etc.


SHARE
    Blogger Comment
    Facebook Comment

22 comments:

  1. නොම්බරේ එකේ පිස්සෙක්...

    ReplyDelete
    Replies
    1. මාතලන් අයියගේ පැමිනීමත්,අදහසත් ඉතා අගේ කොට සලකනවා! තැන්කූ!

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  2. එකෙක් නෙවේ දෙන්නම

    ReplyDelete
    Replies
    1. දෙන්නම?කවුද දෙන්නා? අපට ඔබේ අදහස පැහැදිලි නෑ.
      කෙසේ වෙතත් කමෙන්ටුවක් දැමීම ඉතාම අගේ කොට සලකනවා!

      Delete
    2. නලින් ද සිල්වායි. කාලෝ ෆොන්සේකායි දෙන්නම
      itnishantha

      Delete
  3. මෙහි දක්වා ඇත්තේ නලින් ද සිල්වාගේ මතයයි.කිසිසේත්ම එය දුලාගේ මතයක් නොවේ. මෙවන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ලංකාවේ ප්‍රසිද්ධ වැඩසටහනක සිදු වූ බව ඔබ දැනුවත් කිරීමේත්, ඔබේ මතය විමසීමේත් පරම පිවිතුරු චේතනාවෙන් මේ ලිපිය ලිව්වේමි.

    ReplyDelete
  4. අදයි ආවේ. නලින් කියන පුද්ගලයා හොඳ මිනිසේක් නමුත් බටහිර විද්‍යාව කන යකෙක්. ඔහුගේ මතවාද යැයි කියන ඒවායින් සීයෙට අනුවක් බටහිරයන්ගෙම යම් යම් විවේචකයන්ගේ පොත් වලින් කොපි කරපුවා. ජීවිතේට ශ්‍රෝඩින්ගර්, හයිසන්බර්ග්, රිචර්ඩ් ඩෝකින්ස්, ඩේරිඩා, සාත්‍ර, හෝ අඩුම තරමේ ස්ටීවන් හෝකින් ගැනවත් නොකියවන අපේ සිංහල ප්‍රජාවට මේ කතා මැජික්. බුකියේ සංවාද මණ්ඩප වල මේ මතවාද ගැන බොහෝ කතාබහ වෙලා තිබෙනවා. වෙලාවක් තිබුණොත් ලින්කුවක් යොදන්නම්.

    අදහස සීරියස් දාපු නිසා හිනා වෙන්නත් දෙයක් දාන්නම්: මෙන්න අරකී වැඩසටහන ම, වෙනත් සමාන්තර විශ්වයක වෙච්චි විදිය. ලිව්වේ සුජීව කොකාවල.

    http://slash-dev-slash-null.blogspot.com/2013/03/blog-post.html

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ හොඳම comment එක දැම්මේ ඔබතුමා

      Delete
  5. දුලා..මේකයි සීන් එක..ඔතන නලින් ද සිල්වා “බොරුවක්“ කියන වචනය යොදාගන්නෙ එදිනෙදා ජීවිතයේ එන අර්ථයෙන් නොවේ. දැන් අපි කියනවානෙ “සාමාන්‍ය ශ්‍රී ලාංකික පවුලක ළමයි 2.5ක් ඉන්නවා“ ඔය වගේ වාක්‍ය...ඉතිං ළමයි 2.5ක් ඉන්න පවුලක් නැති නිසා “සාමාන්‍ය ශ්‍රී ලාංකික“ පවුල කියලා දේකුත් නෑ..නමුත් එහෙමයි කියලා “සාමාන්‍ය ශ්‍රී ලාංකික පවුලක ළමයි 2.5ක් ඉන්නවා“ වගේ වගන්ති “බොරු“ කියලා ඇගවෙන්නෙ නෑ නෙ....මම ඔය සීන් එක ගැන ලියපු ලිපිය http://srilankanatheists.wordpress.com/2013/04/08/60/

    ReplyDelete
    Replies
    1. හැබැයි නලින් ද සිල්වා නම් තරයේම විද්‍යාව බොරුවක් කියලා කියන්නේ...

      Delete
  6. දුලා ලිපිය නොකියවා උවද කෙටියෙන් ම කිව හැක්කේ නලින් ද සිල්වා යනු උගත් පිස්සෙක් බවයි. නලින්ද සිල්වාට පිළීතුරු ලෙස ශිෂ්‍ය සංගමයක් විසින් පිළිතුරු පොතක් පළ කිරීමේදී ඉට ඔහු දැක්වූ කෝපාවේෂය ඔහු කෙසේ මැඩ පවත්වා ගත්තා ද මා නොදනී. මොහු තවත් පැත්තකින් ගතහොත් රජ ගෙදර කේවට්ටයෙකි.

    ReplyDelete
    Replies
    1. දුලා තව දෙයක්,
      මිනිසා පරිණාමය විමේදී ඔහුට පරිසරය ජය ගැනීමට අවශ්‍ය සාධකයන් පරිසරයෙන් ග්‍රහණය කර ගනුවස් ඊට උචිත පරිදි එක් එක් ඉන්ද්‍රීයන් වර්ධනය වූවා. එය සත්වයන්ටත් පොදු දෙයක්. එම ග්‍රහණයන් මොළයේ තැන්පත්ව ඇති තොරතුරු අනුව විශ්ලේෂණය කර ගනිමින් අදාළ වස්තුව පිළිබඳ සංකල්පය මොළයේ ප්‍රතිනිර්මාණය කරගනු ලබනවා. නමුත්, එය විද්‍යාව බොරු කිරීමක් නොව. විද්‍යාව යනු පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන සංකල්පමත යැපෙන දෙයක්.

      කෙටියෙන්ම කියනවානම් නලින්ද සිල්වාගේ මතය අනුව තව දුරටත් කිදා බැස බලන්නේ නම් අවම වශයෙන් නලින්ද සිල්වා කියා කෙනෙකුත් නැත.... එමෙන්ම ඔහු කුමක් හෝ දෙයක් කියයිද, එවැනි කියමනකුත් නැත. එයද අවකාශ ශබ්ද තරංග ග්‍රහණය මඟින් මොළයේ නිර්මාණය වන චිත්‍රයකි මොළයේ සිදුවනුයේ ද ජෛව රසායනික ක්‍රියාවලියකි.

      නමුත්, මා දන්නේ නලින්ද සිල්වා යනු උගත් පිස්සෙක් බවයි....
      මා උ/පෙළ හදාරන විට අපගේ රසායන ගුරුවරයා (පාසැලේ) කියූ කතාවක් මතකයි.
      “මේ විශ්වය පරමාණු හෝ එකී කුඩා අංශුවලින් සැකසී තිබෙනවා. නැතිනම් මේ සියල්ලක්ම තරංගාකාරයෙන් කම්පනය වන ශක්ති විශේෂයකි“ නමුත් මා හොඳින් දන්නවා ඔහු පිස්සෙකු නොවේ.

      Delete
    2. බොහෝම ස්තූතියි අක්කා... මෙච්චර දිග comment එකක් දැම්මට

      Delete
    3. තම පරිචයෙන් පරිබාහිරව ඇති යමක් පිලිබඳ යමෙකු දැනුමක් නිර්මාණය කරන විට බහුතරයක් හැසිරෙන අයුරින් නිර්මලා හැසිරී ඇත. එක් දැනුම් පද්ධතියක රාමුවට කොටුවූ නිර්මලාගේ පටු ලෝකය තුල නලින් ද සිල්වා පිස්සෙකි.
      ඉතින් නිර්මලා, තම තම නැණ පමණ...

      Delete
  7. පසුවී වුවද මෙමෙ ලිපියට අදාලව කොමෙන්ටුවක් පල කිරීම මැනැවැයි මට සිතේ. ඕනෑම පුද්ගලයෙකුට තම පුද්ගලික අදහස් පල කිරීමේ අයිතිය ඇතිමුත් මෙහි පල කොට ඇති අවර ගනයේ තකතීරු කොමෙන්ටු , නලින් ද සිල්වා ගැඹුරින් කියවා ඇති අයෙකුට සංව්ග ජනක සිතිවිලි ධ්වනිත කරයි. දැනුමෙහි පදනම සහ විවිධ දැනුම් පද්ධති පිළිබඳ එතුමා නිර්මාණය කොට ඇති දැනුම හා සසඳන කල මෙහි කොමෙන්ටු පළ කොට ඇති අය, ලිපිය ලියූ දුලා, මා පමණක් නොව අනෙකුත් අග්‍ර ගණයේ ශ්‍රී ලාංකේය උගතුන් පවා සාගරය ඉදිරිපිට තැබූ මූත්‍ර බිඳුවකට සමවේ.

    @දුලා

    ප්‍රථමයෙන් ලිපියට ස්තූති කරමි. ප්‍රාථමික ආකාරයේ ලිපියක් වුවත් උත්සාහය ඉතා ඉහලින් අගය කරමි. මතු මතුත් ලිපි ලිවීමට ඔබට දිරි.
    කෙසේ නමුදු ඔබට මගහැරී ඇති වැදගත් කාරණාවක් ලිපියට එක් කරමි.

    එතුමා 1969 දී එංගලන්තයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් විශ්වසම්භවවේදය පිලිබඳ ආචාර්ය උපාධිය ලබාගෙන ඇති අතර සසෙක්ස් විශ්ව විද්‍යාලයේ කෙටිම කාලයකින් ආචාර්ය උපාධිය ලබා ඇති මහා ප්‍රාඥයන් කිහිප දෙනා අතරට අයත් වේ

    අනෙක් කරුන නම් එතුමා නිර්මාණය කොට ඇති දැනුම පිළිබඳව නිවැරදි අධ්‍යනයකින් තොරව එහි සම්පිණ්ඩනාත්මක ඌනනයක් ඉදිරිපත් කිරීමට ඔබ ගෙන ඇති උත්සාහය පළ රහිත බවයි. මා එතුමාගේ ශිෂ්‍යයෙකු, රසිකයෙකු හෝ එතුමා අදහන්නෙක් නොවෙමි. එහෙත් මා එතුමා කියවා තිබේ. කරුණාකර එතුමා නිවැරදිව කියවන්න. ඉන් පසු හැකිනම් තවත් වියමනක් ඉදිරිපත් කරන්න.

    ReplyDelete
    Replies
    1. මහාචාර්ය නලින් ද සිල්වා ගැන ඇසූ පමණින් ඔහුට අපහාස මුඛයෙන් කථා කිරීම තුලින්ම පෙන්වන්නේ ඔවුන්ගේ වඳ බවය. එතුමා පවසන දෙය පිළිබඳව යම් වටහා ගැනීමක්වත් නොමැතිව විවේචනය කිරීම අසාධාරනය. මේ විවේචනය කරනවුන් කී දෙනෙක් ඔහුගේ මතවාදයන් හදාරා තිබේද?

      Delete
  8. එක ඇත්ත. නලින් ද සිල්වා කියන්නේ පුදුම දේවල්. මුලින් අපි හිතුවා ප්‍රසිද්ධියට කෑගහන පිස්සෙක් කියල. බැලින්නම් කියන දේවල්වල පුදුම පදනමක් තියෙන්නේ. මම හැමෝටම ආරාධනා කරනවා මැදහත් හිතකින් එතුමා කියන දේවල් අහල බලන්න කියලා. එතුමාට කෙන්තියන එක නම් තියෙනවා තමයි. ඒ එතුමාගේ ටිකක් සහජ දෙයක්. එක අතහැරලා කියන දේ බලන්න.

    ReplyDelete
  9. ඔවු මචන් උබ හරි. මුළු ලොකෙටම තියෙන්නෙ සම්මත් 1 විද්‍යාවක් නෙවේ.බටහිර මිනිස්සු එයාලගෙ දනුම නිර්මානය කරන්නෙ එයලගෙ සංස්කෘතියට එයලගෙ විශ්වාස වලට යටත්ව.ඒ දේවලින් ස්වායත්තව නිර්මනයවෙන විද්‍යාවක් ලෝකෙ කොහෙවත්ම නෑ.බටහිර විද්‍යාව තනිකරම ආත්මවාදී.ඒ එයලගෙ සංස්කෘතිය නිසා. ඒ හැම ප්‍රවාදයක්ම ‍රැදිල තියෙන්නෙ මනස්ගාත මත.ඒවා ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි එක්ක යම් පමනකට ගලපල තියනව.එච්චරයි.ඩාවින්ගේ පරිණාම වාදය ද්‍රව්‍යවාදී. අපි බෞද්ධයෝ. අපිට ඒක පිලිගන්න විදියක් ඇත්තෙම නෑ. මොකද මනස කවදාවත් ද්‍රව්‍ය වාදය මගින් පැහැදිලි කරන්න බෑ.අරක නික්ම්ම නිකන් හිතලුවක් විතරයි.
    අනික බටහිර විද්‍යාවට සත්වයා සහ ජීවීන් අතර කිසිම වෙනසක් පෙන්නල දෙන්න පුලුවන් කමක් නෑ.තව ගොඩාක් දුර්වලකම් පිරුන හරිම නොදියුනු දැනුමක් බටහිර විද්‍යාව කියන්නෙ.
    නලින් ද සිල්වාගෙ ලිපි ටිකක් ගැති මනසින් මිදිල කියවල බලන්න.තමන්ටම තේරෙයි තමන් කොච්චර බටහිර දැනුමට වහල් වෙලාද ඉන්නෙ කියල.

    ReplyDelete
  10. Discover how 1,000's of people like YOU are making a LIVING online and are fulfilling their dreams TODAY.

    Get daily ideas and instructions for making $1,000s per day FROM HOME for FREE.

    GET FREE ACCESS NOW

    ReplyDelete

ඔබේ අදහසත් මෙතන කොටල යන්න අමතක කරන්න එපා!
කියවන අයට ඒකෙනුත් ගන්න දෙයක් තියේවි!
ඒ වගේම මටත් ලොකු හයියක්!