බල්ලෙක් සමග තරගෙට දුවා දින්නෙමි !-A Race with a Dog

ඔව් මං බල්ලෙක් එක්ක තරගෙට දිව්වා,ඒ වගේම දිනුවා.මගේ සැබෑම අත්දැකීමක්.මේ ලිපිය මගේ කලින් ලිපි වලට වඩා ටිකක් වෙනස්.අන්තිමට ලියූ ලිපියටත් පට්ට විදිහට ප්‍රතිචාර ලැබුනා.මෙන්න මෙතනින් යන්න අන්තිමට ලියූ ලිපියට"බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක්!-නලින් ද සිල්වා"(එන පේජ් එකේ දකුනු පැත්තේ උඩ තත්පර 5කින් එන ස්කිප් ඇඩ් කිලික් කරන්න ).e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,දැන් මං කතාව කියන්නම්කො.මේ සිද්ධියට දුලා මුහුණ පෑවේ
,7 හෝ 8 පන්තියේ ඉන්න කාලේ.මං දෙසැම්බර් නිවාඩුවට අපේ ලොකු අම්මලාගේ ගෙවල් පැත්තේ ගියා ඒ කියන්නේ ඇල්පිටියේ. දවස් දෙක තුනකට.ලොකුඅම්මලාගේ ගෙවල් කිට්ටුව තිබුන කැලේ තිබුන දොල දැක බලා ගැනීම තමා පරම පිවිතුරු චේතනාව වුනේ.මොනවා වුනත් මං ගියේ දවස් දෙක තුනකටනේ,මුල්ම දවසේ හැන්දෑවේ ලොකුඅම්මලාගේ හොඳම හිතවතෙක්ගේ ගෙදර පිරිතක් තිබුනා.මමයි කසුන් අයියයි(ලොකුඅම්මාගේ පුතා) රෑ වෙන්න කලින් ගිහින් එන්න කියලා හිතාගෙන එහේ ගිහින් රෑ 7 වෙනකොට එහෙන් ආපහු ආව.ලොකුඅම්මලගේ ගෙදර කිට්ටුවට එනකොටම එහේ බල්ලා බිරුවා.e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,කසුන් අයියා ලඟ හිටියත් ,උගේ නම කියලා කෑගහලා කන්ට්‍රෝල් කරගන්න බැලුවත් ඌ නෙවෙයි බුරන එක නැවැත්තුවේ.(කොහොමත් එදා උදෙත් මං උගේ කූඩුව ලඟට ගිය වෙලාවක අම්බානක බිරුවා,දැන් ඌව ලිහලා තියෙන්නේ රෑ වෙලා නිසා)කොහොමහරි බල්ලා බුරලා අතඇරියේ නෑ.ඌ පැනගෙන ආවා මගේ පැත්තට.මාත් හිටු කියලා දිව්වා ආපු පැත්තටම.ඒ වෙලාවෙ ඇඩ්‍රිනලීන් හෝමෝනය ස්‍රාවය වෙලා මට පට්ට විදිහට ශක්තියක් ලැබිලා තිබ්බ.මගේ පස්සෙන් පන්නන් එන බල්ලගේයි මගේයි පරතරය සෙන්ටිමීටර් ගානක්.සමහර වෙලාවලට මගේ කකුල් දෙකේ උගේ හොම්බ ගෑවෙනව වගේත් දැනුනා.සෑහෙන දුරක් ගියාට පස්සේ මං පස්ස බැලුවට පස්සෙ බල්ලෙක් නෑ.ඌ ගේම අතැරලා.ඒ කියන්නේ මං දිනුවා වගේ තමා.ඊට පස්සෙ මං දොලවල් බලන්න හිටියේ නෑ.ඊට පහුවෙනිදම ගෙදර ආවා.එදා බල්ලෙක් නිසා ඇතිවෙච්ච කම්පනය කොච්චරක්ක්ද කියනවා නම් මං අදටත් බල්ලන්ට තියෙන්නේ පුදුම බයක්.ඔන්න ඕකයි කතන්දරේ.e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,අද පොඩි චේන්ජ් එකකටත් එක්ක මෙහෙම එකක් ලිව්වේ,ඊලග ලිපිය අනිවාර්යෙන් කුතුහලය දනවනසුලු ශාස්ත්‍රීය ගනයේ එකක්.දුලාගේ මේ ලිපිය ගැන අදහසුත්,ඔයාටත් මේ වගේ අද්දැකීම් තියෙනව නම් ඒවත් පල්ලෙහායින් කමෙන්ට් විදිහට දාල යන්න අමතක කරන්න එපා.අඩු ගානේ එක වචනෙක හරි කමෙන්ටුවක් දාල යන්න කියල දුලා පොඩි ඉල්ලීමක් කරනවා.
_________________________________________________________________
මේ තියෙන්නේ දුලා අද සිට හඳුන්වා දෙන අලුත්ම අංගය,මං සයිබරය පීරද්දි දැකපු ඕනම කෙනෙක්ට වැදගත් වෙන ලින්ක්. *ඇම්ඩාගේ කතා අහල ඇති නේ මෙන්න අලුත්ම කතා ටිකක්!  *දරුවන් 35ක පියෙක් පුදුමයි නේද? *ඔයාගේ පරිගනකය ෆෝන් එකෙන් ක්‍රියාවිරහිත කරන ක්‍රමය  __________________________________________________________________                                                
SHARE
    Blogger Comment
    Facebook Comment

6 comments:

  1. මමනං ආසම සතා බල්ලා බං...
    මට කවදාවත් බල්ලෝ එලෝලා නෑ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා රජතුමනි !
      රජතුමාගේ නම් ඉතින් රාජ පුරුෂයො බල්ලො එලවනවා ඇතිනේ...

      Delete
  2. මාව බල්ලෙක් හැපුව දවසක්. හොඳ වෙලාවට ඌට අහුවුනේ මගේ කලිසම් කකුල විතරයි. :)

    ReplyDelete
    Replies
    1. චන්දන අයියත් එහෙනම් නූලෙන් බේරිලා තියෙන්නේ ඈ...

      Delete
    2. බල්ලත් නූලෙන් බෙරිලා තියෙන්නේ. නැත්නම් අද බල්ලටත් පිස්සු.

      Delete
    3. @ඇනෝ..

      අනේද කියන්නේ :D

      Delete

ඔබේ අදහසත් මෙතන කොටල යන්න අමතක කරන්න එපා!
කියවන අයට ඒකෙනුත් ගන්න දෙයක් තියේවි!
ඒ වගේම මටත් ලොකු හයියක්!