අවුරුදු නිකන්ම ඉවර වුණා වගේද?|Reminisences of New Year

eඅලුත් අවුරුද්ද ඉවර වුණේ ඊයෙ පෙරේදනෙ._ඒ වුණාට දුලාට නම් හිතෙන්නෙ රූපවාහිනී මාධ්‍ය වලින් බලෙන්ම අවුරුද්ද ඉවර කලා කියලා.මොකද 14 වෙනිදයින් පස්සෙ කිසිම චැනලයක අවුරුදු උත්සවයක් නෑ.ස්වර්ණවාහිනියෙ නම් පොඩි කොටසක් 15 වෙනිදත් පෙන්නුවද කොහෙද.නමුත් දුලාට නම් හිතෙන්නෙ රටේ ජාතික උත්සවයක උණුසුම දවස් දෙකෙන් ඉවර කරන්නෙ නැතුව තියාගන්න එක රටේ රූපවාහිනී අතුළු සියලුම මාධ්‍ය වල වගකීමක් කියලයි.මේකට නම් ගොඩක් comments එයි.ඇනෝනිමස් ඒවත් දුලා භාරගන්නව.e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e moneyහැබැයි මේ පෝස්ටුව ලියන්නෙ මාධ්‍ය වල වැරදි ලියන්නම නෙවෙයි.අලුත් අවුරුද්දෙ උණුසුම යන්න කලින්,සිදු වෙච්ච සිදුවීම් කීපයක් ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න.ඕගොල්ලො හැමෝම දන්නවනෙ හිස තෙල් ගෑමේ චාරිත්‍රය ගැන.සමහරු නම් ඒක හරියට කරන්නෙ නෑ.නාගන්න එක විතරයි කරන්නෙ.මං දන්නෑ අනිත් පළත්වල කොහොමද කියලා.ගාල්ලෙ නම් 75% ක් විතර හරියට හිස තෙල් ගෑමේ චාරිත්‍රය කරනවා.(ඔන්න දුලා ගැන ඉඟියක්)ඒ කියන්නෙ ලිතේ තියෙන විදිහට හිසට අහවල් කොළත්
,පයට අහවල් කොළත් තියල.මේ අවුරුද්දෙ ලිතේ තියෙන්නෙ හිසට දිඹුල් පත්ද,පයට ඉඹුල් පත්ද කියලා.ඉඹුල් කියන්නෙ නම් පුළුන් ගස් වලට.නමුත් දිඹුල්?කවුරුවක්වත් දිඹුල් කියලා ගස් ජාතියක් දන්නෙ නෑ.සයිබර් අවකාශයට හිර වෙලා ඉන්න අපි නම් ගොඩක් ගස් ජාති දන්නෙ නෑ.නමුත් මේ කියන ගස් ජාතිය ගමේ වැඩිහිටියෝ වත් දන්නෙ නෑ.ඕක මහ ප්‍රශ්නයක් නේ,සමහරු කිව්වෙ දිඹුල් කියන්නෙ දිවුල් වලට කියලයි.නමුත් ඔය අතරේ කතාවක් ගියා දිඹුල් කියන්නෙ අත්තික්කා වලට කියලා e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money කොහොමහරි අවුරුදු දා උදේ පාන්දර (ඒ කියන්නේ 6ට විතර ) ITN එකේ තිබ්බා කුණ්ඩසාලේ ඉඳලා හරවත් සාකච්ඡාවක් අටපට්ටමේ අපේ හසන්තයි,ජේ.අර්.පී.සූරියප්පෙරුම මහත්තයයි, කථිකාචාර්ය අත්තනායක මහත්තයයි,තිලක් කන්දෙගම මහත්තයයි,මාපලගම විමලරත්න මහතායි සහාභාගී වුණු.ගොඩක් වැදගත් දේවල් එකේදි සාකච්ඡා වුණා.ඔන්න ඔයි අතරේ මං කියපු මාතෘකාවටත් සාකච්ඡාව ආවා.ගහ කොළ, කෘෂිකර්මය සම්බන්ධව රටේම ප්‍රසිද්ධ තිලක් කන්දෙගම මහත්මයා තමයි මේකට පිළිතුරු සැපෙව්වේ.එතුමා කිව්වෙ දිඹුල් කියලා ජාතියක් නෑ.දිවුල් තමයි ඔය කියල තියෙන්නෙ යනවග.එතුමාගෙනුත් කීපදෙනෙක්ම මේ අත්තික්කාද කියලා ඇහුවය, ඒක එහෙම නොවන බව ඒගොල්ලන්ට කිව්වය කියලා එතුමා සාකච්ඡාවෙදි කිව්වා.ඔයි ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කන්දෙගම මහත්තයා තරම් දන්න කෙනෙක් නැති නිසා අපේ ගෙදර උදවියත් දුර්ලභ අත්තික්කා හොයන වැඩේ නතර කළා.e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money ඔන්න තෙල් ගන වෙලාවෙ අපේ ගෙදර ලස්සනට දිවුල් කොල එල්ලලා තියෙනවා.ඉතින් ඒ වෙලාවෙ ටීවී එකේ ජාතික හිස තෙල් ගෑමේ මහෝත්සවය යනවා.මෙන්න බොලේ එකේ උඩට එල්ලලා තියෙන්නෙ අත්තික්කා කොළ.ඔන්න ඔහොමයි වැඩේ වුනේ.චාරිත්‍රය හරියට කරන්න අපිට බැරි වුණා.එදා හවස මට දැනගන්න ලැබුණ විදිහට ගොඩාක් අයට සිද්ධ වෙලා තිබ්බේ මට වෙච්ච දේම තමා. ඒ කතාව එතනින් ඉවර කරමුකෝ.e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money 
නමුත් බරපතල කාරණාවක් තියෙනවා කියන්න.මේ හෙළයේ මහා මංගල්‍යය දවසේ දවල් එක්තරා පෞද්ගලික නාලිකාවක් හින්දි චිත්‍රපටයක් පෙන්නුවා.ඒ අතින් බැලුවාම රාජ්‍ය මාධ්‍ය දෙකට විතරයි තමන්ගේ වගකීම හරියට ඉස්ට කරා කියල කියන්න පුලුවන්.ඒ වගේම රූපවාහිනී නාලිකාවල තිබ්බ අවුරුදු උත්සව වාණිජකරණය වෙලා වැඩියි කියලා දුලාට හිතෙනවා.ලාඕජී අලියට ඇස තියලා,ඒදණ්ඩක ගිහින් නෙස්ටමෝල්ට් කොඩිය අරන් එන අවුරුදු උත්සව වල ඉස්සර අවුරුදු උත්සව වල තිබ්බ රසය එන්නේ නෑ කියලා දුලාට හිතෙනවා.මොනව වුණත් දෙරණේ කලාගමේ අවුරුදු උළෙලෙන් නම් ඒ රසය සෑහෙන්න ලැබුණා.ඔයාලාගේ අදහස් මේ ලිපියට නම් අත්‍යවශ්‍යයි.ඒත් එක්කම බ්ලොග් කෙරුවාවට අලුත් දුලා මල්ලිට අයියලා,අක්කලාගේ අනුශාසනාත් ඕනේ...e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,e money,
Earn money with internet.By clicking Ads,completing surveys,paid emails,doing Freelancer jobs etc.
SHARE
    Blogger Comment
    Facebook Comment

1 comments:

ඔබේ අදහසත් මෙතන කොටල යන්න අමතක කරන්න එපා!
කියවන අයට ඒකෙනුත් ගන්න දෙයක් තියේවි!
ඒ වගේම මටත් ලොකු හයියක්!