සියවස් පහක් ගතවීත් නොදිරන රාහුල හිමිගේ මළ සිරුර|Corpse of Rahula Thero




අද පෝය නිසා තමයි මේ වගේ මාතෘකාවක් තෝරගත්තේ.අවුරුදු පන්සිය ගානක් ගත වෙලත් දිරන්නෙ නැති,නියපොතු වැවෙන මළ සිරුරක්? ඔව් මේක හැමෝටම රසවත් මාතෘකාවක් වේවි. ගිය සෙනසුරාදා ඉඳලම විභාගෙකට මහන්සි වුනු නිසා බ්ලොග් එක පැත්තේ එන්න තියා කම්පියුටර් එක දාන්න ලැබුනෙත් අද උදේ.විභාගේ නිසා ඒ දවස් ටිකේ හෙම්බත් වෙලා හිටියේ.දැන්නම් දුලාට ටිකක් නිදහසක් ලැබුනා. ඔන්න දැන් තමයි අපේ මාතෘකාවට එන්නේ,ඔයාල හැමෝම දන්නව ඇතිනේ කෝට්ටේ වැඩ වාසය කළ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි.ඔය සැළලිහිණි සන්දේශය,කව් සිළුමිණ වගේ පොත් ගොඩාක් ලියපු ශ්‍රේෂ්ඨ යතිවරයෙක් තමා උන් වහන්සේ.මෙන්න මේ හාමුදුරුවන් වහන්සේගේ දේහය තමයි තවමත් දිරන්නේ නැතුව පවතින්නේ.ඒ වගේම තාමත් නියපොතු වැවෙනවා කියලා කියන්නේ.
දැන් ඕගොල්ලො කල්පනා කරනව ඇති එහෙම දෙයක් තියෙනව නම් අපිත් අපේ වන්දනා ගමන් වලදි ඔය දේ බලන්න යනවනේ කියලා.ඒක එහෙම වෙන්න තිබ්බා ඒක අපෙ රටේ තිබ්බනම්.දැනට මේ රාහුල හිමියන්ගේ දේහය තියෙන්න වෙනත් රටක.        e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money,             හොඳයි මං ඒ විස්තර ඔක්කොම කියන්නම්.ඊට කලින් රාහුල හාමුදුරුවො ගැන පොඩි විස්තරයක් කරන්නම්. ඔය ඒ දවස් වල කෝට්ටේ රජ කළපු 6 වන පරාක්‍රමබාහු රජතුමාට පිරිමි දරුවෝ ඉඳලා නෑ.ලෝකිතා කුමරිය තමයි ඔහුට ඉඳපු එකම දූ කුමරිය.ඉතින් රජ කම දෙන්න ඕන පුතෙක්ට නෙ.දවසක් රජතුමා ග්‍රාමීය පෙදසකින් ඇවිදගෙන යද්දී කුඩා දරුවෙක් දැකලා තියෙනවා.ඉතින් එතුමාට මේ දරුවත් එක්ක ටිකක් කතා කරන්න හිතිලා ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා.ඉතින් ඔය වෙලාවේ මේ දරුවා කවියක් කියලා තියෙනවා. ඒක මෙහෙමයි e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money,
                                          මා වැනි              බිළින්දා
                         
වර වර ළඟට          කැන්දා
                        
....................................................
                         අසන නිරිඳෝ වෙන   කොයින්දා    කියලා (තුන් වෙනි පදය මට මතක නෑ හොඳේ) e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money එදත් අද කාලෙ වගේම තමයි,මේක අහල සතුටු වුනු රජතුමා මේ දරුවාව අරගෙන ගිහිල්ලා තමන්ගේ පුත් තනතුරේ තියාගෙන හදා වඩාගෙන තියෙනවා.ඒ කුමාරයා තමා පස්සෙ කාලේක තොටගමුවේ රාහුල හිමි නමින් මහා පඬිවරයෙක් වුනේ. ඉතින් මේ කුමාරයාට, කාලේකට පස්සේ පැවිදි වෙන්න ඕන වෙලා තියෙනවා.ඉතින් රජතුමාත් මෙයාව වීදාගම මෛත්‍රීය හාමුදුරුවන් යටතේ පැවිදි කරවල තිබෙන්නේ. ඔන්න ඔය කාලේ වෙච්ච සිද්ධියක් නිසා තමයි එතුමන් වහන්සේගේ දේහය තවමත් නරක් නොවී පවතින්න හේතුව.ඔන්න මේකයි කතාව,වීදාගම හාමුදුරුවෝ දානෙකට හෝ බණකට හෝ යන්න කලින් උන් වහන්සේගේ අල්මාරියේ තිබ්බ බෝතලයකින් තෙල් වර්ගයක් අශ්ව කෙන්දකින් අරගෙන තෙලෙන් බිංදුවක් තම දිවේ ගාගෙන ගිහිල්ල තියෙනවා.මේ පිළිබඳ රාහුල පොඩි හාමුදුරුවන්ට පොඩි කුතුහලයක් ඇති වෙලා,ගුරු හාමුදුරුවෝ පිටට වැඩම කළ අවස්ථාවක මේ තෙල්බෝතලයම තමන්ගේ කටට හලාගෙන තියෙනවා.එවෙලේම උන් වහන්සේ සිහි නැතුව එතනම ඇදවැටිලා තියෙනවා.ඒ තෙලේ තිබුණු බලගතු කම නිසා.ඒ විහාරයේ ඇති කරපු ගිරවා ඉක්මනට පියාඹලා ගිහින් වීදාගම හාමුදුරුවන්ට මේ පණිවුඩය කියලා තියෙනවා "තොටගමුවේ මළා,තොටගමුවේ මළා" කියලා.පස්සෙ වීදාගම හාමුදුරුවෝ රාහුල හිමියන්ව මව් කිරෙන් පුරවපු බෙහෙත් ඔරුවක දමලා විශ අයින් කරලා රාහුල හිමියන්ව බේරගෙන තියෙන්න.තිබ්බ විශට අර මව් කිරි දම් පාට වුනාය කියලා කියනවා.ඔන්න ඕකයි කතාව.රාහුල හිමියන්ගේ දේහය තවමත් නරක් නොවී තිබෙන්නත්,එහි නියපොතු වැවෙන්නත් අර තෛලයේ බලය නිසාය කියල තමයි කියන්නේ.මට අමතක වුනා කියන්න ඒ තෙල හඳුන්වලා තියෙන්න සරස්වතී තෛලය කියලා. e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money,              දැන් මං කියන්න යන්නෙ දැන් කොහෙද මේ දේහය තියෙන්නෙ කියලා.රාහුල හාමුදුරුවෝ වැඩ වාසය කළේ 15 වන සියවසේ අග භාගයේනෙ, කාලෙ හිටපු පෘතුගීසින් රාහුල හාමුදුරුවන්ගේ දේහය ඉන්දියාවට ගෙන ගිහිල්ලා ගෝවෙ කතෝලික දේවස්ථානයක තැන්පත් කරලා.හැබැයි ඒ රාහුල හිමියන්ගේ නමින් නෙවෙයි.ප්‍රැන්සිස් සේවියර් සාන්තුවරයගේ දේහය කියලයි.කතන්දරේ ඉවරයි! e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money,ඒ වගේම ඉන්දියාවෙ සංචාරයක් ගිහින් ඇවිත් ගෝවෙදි තමන් දැකපු රාහුල හිමියන්ගේ දේහය ගැන මට කියපු තොටගොඩ හාඩ්වෙයාර් අධිපති,පරාක්‍රම මාමට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මේ ලිපිය කියවපු ඔයාත් යටින් එක වචනෙක හරි කමෙන්ට් 1ක් දාල යන්න කියලා දුලා දැඩි ඉල්ලීමක් කරනවා.ඔයාගෙ එක වචනයක් මට මුලු මහත් ලෝකයක් වේවි!අනේ කරුණාකරලා කමෙන්ට් එකක් දාලම යන්න හොඳේ.එක වචනෙක හරි. ඒ වගේම ඔබ සින්ඩියක් පවත්වාගෙන  යන්නේ නම් දුලාගේ අඩවියත් ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලීමක් කරනවා. e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money, e money,
You can earn money from internet by doing Freelancer Jobs , paid surveys, paid  emails , viewing paid Ads etc.
 
SHARE
    Blogger Comment
    Facebook Comment

38 comments:

  1. Replies
    1. සිරාවටම මාරයි! තැන්කූ පළවෙනි reply 1 ට

      Delete
  2. දුක් සැප කුමන්දා - අසන නිරිඳෝ වෙන කොයින්දා

    රාහුල හාමුදුරුවෝ සම්බන්ධ කතා බොහොමයක් තියනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චන්දන අයියා,ඔබේ උපදෙස ඉතාම වටිනවා.මං කලින් එහෙම එකක් දැනන් හිටියේ නෑ.රාහුල හාමුදුරුවෝ ගැන ගොඩාක් රසවත් කතා මං ඉදිරියේදි දාන්නම්.වෙන වෙනම පෝස්ට් විදිහට,මේ ලිපිය ඉදිරිපත් කලේ රාහුල හාමුදුරුවන්ගේ සිරුර නොදිරීමට හේතු වෙච්ච කතාව කියන්න.

      Delete
  3. කතාවේ පොඩි පොඩි අඩු පාඩු තිනවා ,එ උනාට good job....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ

      Delete
  4. මේකතාව මම අහලා තියනවා ඉතාම රසවත්. තව හොයාගෙන ගියොත් තව හුඟක් රසවත්තැන් හමුවෙවි.(follower gadget එකත් එකතුකරන්න)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝදරයා මාව දැනුවත් කලාට...

      Delete
  5. ma weni bilindaa
    wara wara lagata kendaa
    duk sepa kumandaa
    asana nirido wena koindaa

    ReplyDelete
    Replies
    1. මතක් කළාට සහ comment කළාට ස්තූතියි සහෝ

      Delete
  6. අනුන්ගේ දේවල් අපෙයි කියලා කියන්න, අපේ අය තරම් දක්ෂ ජාතියක් මේ ළෝකෙම නෑ. ඒකට ප්‍රධාන හේතුව අපි දූපතක් වීමයි. අපි හිතන්නේ අපි විතරයි මේ ළෝකේ ඉන්නේ කියලා. ඉන්දියාවට ගිහින් බලන්න අපේ රටේ මොකක්ද කියලා එතකොට වැටහෙයි.

    ReplyDelete
    Replies
    1. චන්දන අයියාගේ වගේම මාතලන් අයියගේ පැමිණීමත් දුලාට විශාල ගෞරවයක්.මාතලන් අයියා ඔය කියන්න උත්සාහ කරන්නේ අර දූපත් මානසිකත්වය කියන එක.ඒක නම් ලංකාවේ අපිට ගොඩක් දුරට තියෙන බව ඇත්තයි.නමුත් ප්‍රැන්සිස් සේවියර් සාන්තුවරයාගේ දේහය කියා තැන්පත් කර තිබෙන්නේ රාහුල හිමිගේ දේහය බව අවිවාදිතයි. රාහුල හිමිගේ අපවත් වීම සිදු වෙලා තිබෙන්නේ ගාල්ලේ,ඇල්පිටියේ,පිටුවල ප්‍රදේශයේ කඳු මුදුනක ගල් ලෙනක අප්‍රසිද්ධව වැඩවාසය කරන සමයේයි.සපුමල් කුමරු පැමිණ, ජයබාහු කුමරු එනම් රාහුල හිමිගේ හදාවඩා ගත් පිය රජු( 6 වන පරාක්‍රමබාහු )ගේ දියනියගේ පුතා මරා,රජ කම ගැනීම ගැන කලකිරුණු නිසායි මෙසේ ජීවත්ව ඇත්තේ.එසේම රාහුල හිමිගේ අදාහන පූජොත්සවයක් ගැනත් ඉතිහාසයේ සඳහන් වෙන්නේ නෑ.(එතරම් රජයට සම්බන්ධකම් තිබූ හිමිනමකගේ ආදාහන පූජෝත්සවය ඉතා උත්සවාකාරයෙන් පැත්වෙන්නට අවශ්‍යයි.නමුත් එසේ සිදු වී නෑ). පෘතුගීසීන් රාහුල හිමිගේ දේහය ඔවුන්ගේ පාලන මද්‍යස්ථානය වෙත ගෙන ගිය බවටත් ලේඛනගත නොවූ සාක්ශි හමුව තිබෙනවා.එසේම වීදාගම හාමුදුරුවන්ගේ සරස්වතී තෛලය ගැන වයස්ගත වෙද මහත්වරු දන්නව.එම නිසා මෙය දූපත් වාසීන්ගේ හුදු ප්‍රලාපයක් ලෙස නොසලකන ලෙස ඉල්ලා සිටින්වා.එවගේම වීදාගම හාමුදුරුවන්ගේ,රාහුල හාමුදුරුවන්ගේ හා රාහුල හිමිගේ ගෝල හිමි නම වූ වෑත්තෑවේ හිමි ගැනත් රසවත් කතා රැසක් ඉදිරියේදි ගේන්න බලාපොරොත්තු වෙනවා.
      නැවත වතාවක් ස්තූතිවන්ත වෙනවා ඔබේ පැමිනීමට

      Delete
  7. Replies
    1. බොහෝම තැන්කූ මේ පැත්තේ ඇවිත් ගියාට

      Delete
  8. ඔබගේ සටහන් ඉතා හොඳය. කාර්යාලීය කාලය මද බැවින් මීට වඩා දෙයක් නොකියමි. අර ‘මට මතක නෑ‘ පද පේළිය මට මතක ලෙස මෙසේයි නේද?
    මා වැනි බිළින්දා
    වර වර ළඟට කැන්දා
    දුක් සැප කුමන්දා
    අසන නිරිඳෝ වෙන කොයින්දා

    ReplyDelete
    Replies
    1. පද පේළිය Unknown කෙනෙක් උඩ කොමන්ට් කරලා තිබෙනවා නේ....!

      Delete
    2. කවිය හරිගස්සන්න මම දැඩි උත්සාහයක නිරත වුණා,ඒත් "an eror occured while typing..."කියල බම්බුවක් එනවා ඒක කරන්න දෙන්නේ නෑ.

      Delete
  9. it's good story for our history....... im thanks your very much it....
    i wish you a success for your every things!!!!!

    ReplyDelete
    Replies
    1. Actually,your comment is also highly appreciated.But pay your attention of your Grammar
      English Grammar නම් ටිකක් වැරදියි වගේ.දන්න සිංහලෙන් ගැහුවනම් අහවරයි නොවැ. :පී

      Delete
  10. niyamai.......... thawa katha danna........

    ReplyDelete
    Replies
    1. අනිවා දානවා.....
      දිගටම දුලාගේ අඩවියත් එක්ක රැඳිලා ඉන්න...

      Delete
  11. අහම්බෙන් ඇස ගැටුන පෝස්ට එකක්. ‍මේ කතාව මාත් අසා තිබෙනවා. ඇත්තටම දුලා අපිට අයිති කොච්චර දෙවල් මේ පර සුද්දො උදුරගෙන විනාශ කරල ගියාද. අර වීර කැප්පෙටිපොළගේ (නම ටිකක් අමතකයි අමතකයි වගේ) හිසත් ඕකුන් ගෙනිහිල් තියෙනවනේ. උන්ගෙ රජ පරම්පරා රැකගෙන අපිට උරැම රාජ වංශය විනාශ කළා. එදා එහෙම නොවුනා නම් අද ජනාධිපති කියන තනතුර වෙනුවට රජකෙනෙක් ඉන්නේ. (වචන ටිකක් සැර උනාට සමාවෙන්න)

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කතාව ඇත්ත.ඒ දවස් වල ලංකාව,ලෝකෙ ප්‍රධාන පෙලේ රටක්.ඒකයි ටොලමිගේ සිතියමේ ලංකාව මහ විසාලෙට ඇඳලා තිබ්බේ.පෘතුගීසි,ලන්දේසි,ඉංග්‍රීසි කියන කාලකණ්නි හැත්තවල් ටික අපේ රටට අවෙ නැත්නම් අපි එදා හිටි විදිහට ලෝකේ ප්‍රධාන පෙලේ රටවල් වලින් එකක්.ඇතැම් විට අද චීනය,ජපානය වගේ තැනක.මොනවා කරන්නද ඕකුන්ට උඩරට ගිවිසුමෙන් රට ලියල දුන්නේ අපේ එවුන්මනේ...

      Delete
  12. ada awe.post eka hodai.e unata adu padu athiwa liyanna epa.ethakota oyawa awathakseru wenawa.thawath hoda lipi liyanna.danata meka vitharai kiyewwe.ekanisa sampurna blog eka gana nemei kiwwe.good luck

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ comment කලාට...

      Delete
  13. අර ෆලෝ කරන ගුජට් කෑල්ල දාන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ මේ පැත්තේ ඇවිත් ගියාට

      Delete
  14. ඔන්න දුලා මමත් උඹේ අඩවියට ආවා.. පෝස්ට් ටිකත් වෙලාවක් තියෙද්දි කියවන්නම්කො..

    ඒ වගේ දවසක උඹ තෝරගත්තු මාතෘකාව ගොඩක් වටිනවා.. ඒ වගේම රාහුල හිමි ගැන රස කතා බොහොමයි.. කරුණු ගොඩක් දැනුමට එකතු වුනා සහෝ..

    මා වැනි බිලින්දා - වර වර ලඟට කැඳවා
    දුක් සැප කුමන්දා - අසන නිරිඳෝ වෙන කොයින්දා

    ජය ශ්‍රී!!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සචියො මේ පැත්තේ ඇවිත් ගියාට.අනිත් ලිපිත් ඔයි වගේම රසවත්. කියවල යන්න අමතක කරන්න එපා!

      Delete
  15. අම්මට උඩු දුලා අදමයි මේ පැත්තට ආවේ...
    එක නෙවෙයි අර තුන්වෙනි පදේ
    දුක් සැප කුමන්දා
    වගේ මටනම් මතක...හරි නේද.....?

    එළකිරි දිගටම ලියන්න ඕනා...හරිද?

    ඒ විතරක් මදි .........උමා (දසුන්)......... මේකටත් එන්න ඕනා..හරිද?

    ReplyDelete
    Replies
    1. හරි හරි ලොක්කා අපි එන්නම්!!!!!!

      Delete
  16. මා වැනි බිලින් දා
    වර වර ලගට කැන් දා
    දුක් සැප කුමක් දා
    අසන නිරිදෝ වෙන කොයිනදා
    සිරි ලංකාවේ මිසක් ..........

    කතාව නම් අහලා තියෙනවා ඒත් හැමොටම දැන ගන්න දාපු එක නම් ගොඩාක් වටිනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ කමෙන්ට් කරාට...
      නමුත් ඔබ දන්නා කතාවේත් නොදන්නා කොටස් ගොඩක් මේ ලිපියේ ඇති බවට මට විශ්වාසයි!!

      Delete
  17. වසර දාස් ගනන් පරණ මමී තියෙනවා තාම. මේක පන්සීයයි නේද?

    ReplyDelete
    Replies
    1. මමී වසරදාස් ගානක් පරණයි තමයි. එත් ඒවයේ නියපොතු,කෙස් වැවෙන්නේ නැහැනේ

      Delete
  18. අර වලක් ලග ඉදගෙන මාලු බාපු කතාවත් දාන්නකො

    ReplyDelete
  19. රාහුල හාමුදුරුවන්ගෙ දේහය වගේම ෆ්‍රැන්සිස් සේවියර්තුමන්ගෙ දේහය කියලත් හදුන්වන මේ ශරීරය රාවණා රජතුමන්ගෙ කියලත් අදහසක් තියනව. මේ ගැන මම පුංචි ලිපියක් ලියල තියනව. අනිත් අයගෙ ලිපිවල කමෙන්ට් විදියට මගේ ලිපිවලට ලින්ක් දාන එක හොද මදි නිසා ලින්ක් එක නම් නොදා ඉන්නම්. පුලුවන් වෙලාවක මගේ බ්ලොග් එක පැත්තෙ ගියොත් බලන්නකො.
    හොද ලිපි තියන බ්ලොග් එකක්. දිගටම ලියන්න සුභ පැතුම්..

    ReplyDelete

ඔබේ අදහසත් මෙතන කොටල යන්න අමතක කරන්න එපා!
කියවන අයට ඒකෙනුත් ගන්න දෙයක් තියේවි!
ඒ වගේම මටත් ලොකු හයියක්!